"ටේහ්යුන්ග්??" මම හිටියේ එයා දිහා බලන්. එක පාරටම එයාගේ කටහඩත් එක්ක මම ගැස්සිලා ගියා...

"ආහ්හ්හ්??.."

"ඔම්මට කොහොමද කවදා වගේද ඔපරේෂන් එක කරනවා කිව්වේ?..."

"ආහ් තවම දවසක් කිව්වේ න්..නෑහ්..." මම එහෙම කියලා බිම බලාගත්තේ මට එක පාරටම ඇඩෙන්න ආපු නිසා...

"ම්ම්ම් එහෙමද? ඔ..ඕහ් ටේ මොකද මේ ඔයා අඩනවද?"

"ආ න්..නෑ නෑ මම අඩන්නේ නෑ...."

"නැති වෙන්න බෑ ඔය කඳුලු එහෙනම්..."

"ආහ් ම්....මේහ්......
ජ්...ජන්කුක් ඩොක්ටර් ක්..කියන්නවා ඔම්මව හො..ඳ ක් කරන්න අමාරුයිලු ම්..මන් මොකක්ද කරන්නේ අනේහ් මට හිතාගන්න බෑ. මට ඉන්නෙත් ඔම්මා විතරයි.....එයාහ් නැතිව ම..න් කොහොමද ඉන්නේ... අනේහ් ම්..මට ත්..තේරෙන්නෑ ආහ්....."

" ට්...ටේහ්යුන්ග්...." මන් දැනුනා මගේ අත කාගේ හරි අතක පැටලෙනවා වගේ ඔව් ඒ ජන්කුක්ගේ අත......

" ට්..ටේ මට මුකුත් කියන්න තේරෙන්නේ නෑ. ඒත් ඔයා ඔහොම කඩා වැටුනොත් මොකද වෙන්නේ ආහ්?..."

"ඒත්...ඒත්....."

"ම්ම්ම් මුකුත් කියන්න එපාහ් කෝ දැන් අඩන එක නතර කරන්නකො හොඳ ළමයා වගේ.." එයා එක අතකින් මගේ කඳුලු පිහදාන ගමන් කිව්වා...

ඇ..ඇයි මාව ගැහෙන්නේ... ඒ ඒ ජන්කුක් මාව අල්ලපු නිසාද ඒහ්... ආහ්හ් ටේහ්යුන්ග් ඔයාට මේ මොකක්ද වෙලා තියෙන්නේ පපුවත් ගැහෙනෝ වැඩී.. මන් හිතන්නේ අඩපු නිසා.. ඔව් ඔව් ඒක නිසා තමයි.. මන් බැලුවේ මගේ අත දිහා එයා තවමත් මගේ අත අල්ලගෙන....

"ආ ටේහ්යුන්ග් අපි දැන් යමු නේහ් ඔයාටත් පරක්කු වෙනවා නේහ්..."

"ආ..හ හා යමු...." මන් හා කිව්වා ඒත් එයා මගේ දිහා තවම බලන් ඉන්නවා... එක පාරටම එයා මගේ අත අතෑරියා...

"අ..ආහ් ම්..මේ සොරි ඔයා අඩපු නිසයි......."

"ඒ..ඒකට කමක් නෑ ජන්කුක්....."

"ම්ම්ම්.."එයා කාර් එක ස්ටාර්ට් කරා. ටික වෙලාවකින් එයා මගේ ගෙදරට හැරෙන පාර ගාවටම ඇවිත් කාර් එක නැවැත්තුවා...

"ඔන්න ටේහ්යුන්ග් අපි ආවා. මම දන්නේ නෑ මෙතනින් එහාට යන්න ඔයා කිව්වොත් ගේ ගාවටම ගිහින් දාන්න පුළුවන්..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now