Chapter 10

307 40 35
                                    

"ආහ් අන්කල් නම මොකක්ද කිව්වෙ?"

"ජිමින්, පාර්ක් ජිමින්....." ඒහ් එදා අර හැප්පිච්ච කොල්ලගෙ නම නේහ්, ඒහ් මෙයාවත්ද බැරි වෙලාවත්...

"ඕහ්."

"ඇයි පුතා ඔයා ජිමින්ව කලින් ඉදන් දන්නවද?මම හිතන්නේ ඔයාලා දෙතුන් පාරකට වඩා හම්බෙලා නෑ ඒකත් පොඩි කාලෙන් පස්සේ..."

"ආහ් නෑ නෑ අන්කල් ඒ නම අහල පුරුදුයි ඒක නිසයි ආපහු ඇහුවේ..."

"ම්ම්ම් හෝසොක් පුතා මොකෝ සද්දයක් නැත්තේ..."

"ඇ..ආහ් අන්කල්...."

"බර කල්පනාවක වගේ පුතා..."

"නෑ නෑ මුකුත් කල්පනා කරේ නෑ..."

"ට්‍රීන්...."

"ආහ් ජිමින් කතා කරනවා පුතා..."

"හොලෝ ජිමින් කියන්න..."

"ආහ් දැන් මේ ලග ඉන්නේ තව විනාඩි පහෙන් ගෙදර පුතා..."

"හරි හරි එහෙනම් පුතා මම තියෙනවා..."

"මොකද කියන්නේ අන්කල්.." මම අන්කල්ගෙන් ඇහුවා...

"එන ගමන්ද කියලා අහනවා..."

"ආහ්..."

"ජිමින්ටත් හදිස්සි වගේ මස්සිනාව බලාගන්න..."ඉන්න ජිමින් තව ටිකකින් මම ඔයාව හොයාගෙන එනො...

"මොනා හරි කිව්වද පුතා..."අයියෝ අන්කල්ටත් ඇහිලද?

"නෑ නෑ අන්කල්...."

"හ්ම්ම්, පුතා දැන් ගෙදරට ලගයි ඔය ඔතන ඉස්සරහින් හරවන්න ඕනේ.. "

"ආහ් ඕකේ අන්කල්..."මට ඉවසිල්ලක් නෑ ජිමින්ව දකින කම් මොකද මට බලා ගන්න ඕනේ ඒ එයාද කියලා....

Jungkook pov end...

Jimin pov...

"ටේ මම අප්පට කතා කරා මේ ලග ඉන්නෙලු..."

"ආහ් එහෙමද,,"

"අම්මේ කොල්ලගෙ සතුට අප්පා එන ගමන් කිව්ව ගමන්..."

"අනේ පල කොටෝ යන්න මම මොකටද සතුටු වෙන්නේ? උබනේ සතුටු වෙන්න ඕනේ..."

"ඇත්තට හාකො හාකො, ඕහ් අප්පා ආවා වගේ ටේ..."මම ටේට කිව්වම එයා සෝෆා එකෙනුත් නැගිටල ඉස්සරහට දිව්වා," මාත් එයාගෙ පස්සෙන් ගියා...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Donde viven las historias. Descúbrelo ahora