"අනේ පල යකෝ යන්න, ඒහ් සිරාවටම මම වෙනස් වෙලාද?" යේජුන් ටේගෙන් ඇහුවා..

"හ්ම්ම් ඔව් බන් ඇත්තටම බලහන්කො ඇඳුම් එහෙම.."

"හේ හේ, ඔව් ඉතින් හැමදාම එකම විදියට ඉන්න බෑනේ.."

"ඒකත් ඇත්ත බන්, මේ ඒක නෙවෙයි උබ මේ යුනී එකේද? මම දැකලා නෑනේ උබව මෙච්චර කල් ඉදලත්..."

"ඔව් බන් මම දැන් මෙහෙට ඇවිත් සතියයි, ෆස්ට් ඉයර් එකේ ඉන්නේ කැම්පස් අවුරුද්දක්ම යාගන්න බැරි වුණ නිසා.."

"ආහ්..."

"මේ ඒක නෙවෙයි අර ඔයාගේ කොට යාලුවා කෝ?"

"ජිමිනද?"

"ඔව් ඔව්"

"ආහ් එයා තව ටිකකින් එයි. ඉන්න කෝල් එකක් දාලා බලන්න.."ටේ එහෙම කියලා සාක්කුවෙන් ෆෝන් එක අරගෙන ජිමින්ට කෝල් කරා..
.
.
"අප්පා ඉක්මනට එන්නකො පරක්කුයි මට..." ජිමින් කාර් එක ගාවට වෙලා Mr park ට කෑ ගහන්න ගත්තා..

"හනේ ඉතින් හැමදාම ලෑස්ති වෙන්න පරක්කු වෙලා අන්තිමට මමයි වැරදි නේහ්..."

"මම පරක්කු වෙන්නේ නෑ අප්පා ඔයයි පරක්කු වෙන්නේ.." ජිමින් ඔරවන ගමන් කිව්වා

"හා හා.. දැන් ඉතින් නගින්නකො.. "Mr park කාර් එකේ දොර ඇරලා ඩ්‍රරයිවින් සීට් එකේ වාඩි වෙන ගමන් කිව්වා...

ජිමිනුත් ගිහින් ඉස්සරහ සීට් එකේ වාඩි වුණා, ටික දුරක් එනකොට ජිමින්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා..

"ඕහ් ටෙයියා..දැන් ඉතින් එයාගේ ලෙක්චර් එක අහමුකො.." ජිමින් එහෙම කියන ගමන් කෝල් එක ආන්සර් කරා..

"හෙලෝ ටෙයියො..."

"ටෙයියො නෙවෙයි යකෝ තෝ කොහෙද ඉන්නෙ තාම ගෙදරද..."

"නෑ නෑ මේ එන ගමන්.."

"හ්ම්ම් හ්ම්ම් ඉක්මනින් වරෙන් උබ දන්න කෙනෙක් ඉන්නවා, හම්බෙන්න ඕනේ නම් වර ඉක්මනට.."

"කවුද බන්?"

"ඇවිත් බලහන්කො කවුද කියලා.."

"අනේ කියල........."තිබ්බා නේද මේකා...

"අනේ අප්පා ඉක්මනින් යමුකෝ.."

"මොකද හදිස්සිය ආහ්..."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now