Episode 02

44 6 1
                                    

I Love You Too❤️
Episode 02

🌹මේ කොහෙද මේ ජනාධිපති නිවසද පුදුම guard  එකක් නේ.
     අක්කා එව්ව Location  එකට ආව නලී දැක්කේ. අධි ආරක්ෂක කලාපයක් 😂

☎🌹 අක්කා මම Gate එක ගාව.
💐හා හා ඕම ඉන්න

එහම කියල දුවන් ඇවිල්ලා.File එක අරගෙන ටීනා දුවපු දිවිල්ලට කොල වගයක් බිම වැටුනා.
ඉතිම් නලී ඒ ටිකත් අරම් ටීනා එක්කම ඇතුලට ආවනිසා guard එකෙන් එයාව නැවත්තුවේ නෑ.

🌹අක්කේ ඒයී ටීනා මෝඩී
💐ඔයා කොහොමද ඇතුලට ආවේ. ඇයී ආවේ යනවා ඉක්මනට.
🌹කොහොමද අහන්නේ කකුල් දෙකෙන් ආවේ. මේ මේටික වැටුන ඒක දෙන්න ආවේ. යනව තමයි හුහ්.

💙 මොකද්ද බං ඒ අමුතු බාසාවක් ඇහෙන්නේ.
අක්කගෙයි නංගිගෙයි රණ්ඩුව උඩු මහලේ බැල්කනි එකේ හිටපු B7 ලටත් ඇහුනා.
💜️ඒක තමා හොබී අයියේ මාත් බැලුවේ
💚ඒයී ජිමිනා උබ කොහෙද ඔයි කටත් ඇරං බලන් ඉන්නේ. මැස්සෝ යයි.

එහෙම කිව්ව V පුටුවෙන් නැගිටල ඇවිත් ජිමින් ගේ කරට අත දාගෙන ජිමින් බලන් ඉන්න පැත්තම බැලුවා.

V ජිමින් දෙන්නම පුදුම වෙලා බලන් ඉන්නව දැක්ක Jk ත් එතනට ගියේ කුතුහලයෙන් .

💜️ඒ කවුද බොලේ ඒ කොරියනුත් වගේ ඒත් නෑ වගේ. කතා කරන්නෙත් වෙන බාසාවක් අමුතු ජීවෙයෙක් ද
❤️කවුරු උනත් කෙල්ල ලස්සනයි
මෙච්චර වෙලා කට ඇරගෙන ඉදපු ජිමින් කිව්වේ. වශී වෙලා වගේ.

අක්කා එක්ක රණ්ඩු වෙලා ඉවර වෙලා ආපහු  යන්න හැරුණු නලී box ගොඩක් උස්සම් ආපු මැදි වයසේ කාන්තාවකගේ ඇගේ හැප්පුනේ Box ටික බිම වැටෙන්න ඔන්න මෙන්න ගිහින් බේරගනිමින්.

💜️තව ඩිංගෙන් දඩ බඩෝන් තමා.

🌹joesonghabnida  අජුම්මා🥺

💜️අන්න බොලේ කොරියනුත් කතා කරනවා කවුද බොලේ මේ.
💛ඔය ත්‍රිබල මොකද ඔතන කරන්නේ මෙහාට එනවා. කෙල්ලෙක් දැක්කොත් ඔක්කොම අමතකයි.
💜️පොඩ්ඩක් ඉන්න අනේ .
🧡තුන් දෙනා එක්ක මෙහේ එන්න. මේ වැඩේ කරල ඉන්න.
💚💜️❤️ හා

RM එන්න කිව්වම 3න් දෙනාම නැවත ගිහින් මේසේ වටේ වාඩි උනා.
💛මම කිව්වම තමා එන්න බැරි 😏
💜️😜😜
        මේ ලොකු අයියගෙයී පොඩ්ඩගෙයි වලි ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

🌹අජුම්මා මම උදව් කරන්නද ඕව බරයි නේ.
👩අනේ කමක් නෑ දරුවෝ.
🌹නෑ නෑ ඕම ඉන්න. කෝ දෙන්න ටිකක් යං කොහෙටද යන්නෝන.

එහෙම කියල ඔවුන් ආවේ B7 ඉන්න බැල්කනියටයි.
අක්කට අහුවෙයි කියල බිම බලාගෙන ආව නලී බැල්කනියේ හිටිය කොල්ලෝ 7 දෙනාව දැක්කෙ නෑ.

💜️ඒ ජිමිනා ටේ ටේ අර බලන්න. අර අමුතු කෙල්ල.
JK කියනකොටත් ජිමිනයි ටෙටේ යී අපේ නලී දිහා කන්න වගේ බලාගෙන තමා ඉදියේ.
💛 මොකද උබල ඒ කෙල්ලට අමුතු කෙල්ල කියන්නේ
💜 අමුතු කියන්නේ අමුතු නිසා නේ හුහ්

මේ අතරේ අජුම්මා එක්ක Box ටික තියපු නලී නැවත යන්න ලෑස්ති උනත් එකපාර ගැස්සුනේ  ඉස්සරහින් ආපු කෙනා දැකලා..

ඒ කවුරු වෙන්න ඇතිද කස්ටි....

හවසට Bonus කොටසක් දාන්නම්...

I Love You Tooo || Complete ||Where stories live. Discover now