(chapter 6)

85 11 0
                                    

🌻 එ කවුද එ 🍁 අපි ගිහින් බලමු ☘️ ඉන්න අපි එයාට කතා කරමු ☘️ මෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻 එ කවුද එ
🍁 අපි ගිහින් බලමු
☘️ ඉන්න අපි එයාට කතා කරමු
☘️ මෙ... ඔයා..
(Chang-sung කතා කරා විතරයි එ කෙනා හයියෙන් දුව ගෙන අවා) (කට්ටිය එක දැකලා පිටි පස්ස බලන්නෙ නැතුවම දිවුවා)

☘️ ඉක්මනට එන්න
🍁ඇයි එයා මෙ පැත්තටම එන්නෙ
🌻 මං දන්නෙ නැ ඉක්මනට දුවමු
☘️එන්න මෙතනට යමු
(එහෙම කියලා එයාලා hospital එකෙ clean room එකට එන්න හදද්දිම ji-yun ව ඇදලා ගත්තා)

🍁 හයියෙන් අල්ලන් ඉන්න ji-yun.
🌻 හයියෙන් තමා අල්ලන් ඉන්නෙ.

(Ji-yun  ව කොහොම හරි ඇදලා ගත්තා විතරයි light අවා)

🍁එ මොකෙක් ද එ
🌻 ඔයා විශ්වාශ කලෙ නැනෙ.
☘️ පොඩ්ඩක් ඉන්න ...
🌻 ඇයි?
☘️අපි එලිසා ලගට යන්න නෙද් හැදුවෙ
🌻ඔව් මයි එ කියන්නෙ අපි එයාව දලා අවාද
🍁එහෙනම් ඉක්මනට යමු

( කට්ටිය elisa ලගට ගියා)

☘️එයා හොදින්

( එලිසා හෙමින් හෙමින් ඇස් දෙක ඇරියා)

( එලිසා හෙමින් හෙමින් ඇස් දෙක ඇරියා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻 මෙන්න එලිසා ට සිහිය එනවා
☘️ ආ.... ඔව් මයි මං ගිහින් doctor ව එක්කන් එන්නම්
🍁හා

(Chang-sung ගිහින් doctor ව එක්කන් අවා)

💉 ආ.. එයාට දැන් හොද වෙගෙන එන්නෙ
🌻 ඒ කියන්නෙ elisa ට hospital එකෙන්   යන්න පුලුවන් ද?
💉 ඔව් තව දවසක් ඉදලා යන්න පුලුවන් වෙයි.

(එහෙම කියලා doctor ගියා)

🌹කොහොමද යලුවනෙ 🙂

(එලිසා අමාරුවෙන් කතා කලා)

☘️ ඔයාට දැන් හොදයි කියලා doctor කිවුව
🌹 එහෙමද
🌻 එ කියන්නෙ අපිට තව දවසක් අයමත් යන්න පුලුවන් අපෙ trip එකට 😀

( එලිසා බය වෙලා වගෙ බලන් හිටියා)

🍁ඇයි එලිසා නිකන් බය වෙලා වගෙ
🌹 මං හිතන්නෙ අපි එ ගෙදරට අයි යන්න ඔන නැ.
🌻 එමොකද
🌹 එ ගෙදර හොල්මන් ඉන්නවා
🌻 එහෙම දෙයක් නැ එලිසා ඔයා නිකන් බය වෙලා

(හැමොම එලිසා ගෙ හිත හැදුවා)

🌹 ඔයාලා ගෙන් කට හරි පුලුවන් ද  එ ගෙදර ගැන් හොයන්න
☘️ එ මොකද
🌹 අපි පොඩ්ඩක් එ ගෙදර ගැන හොයන්න ඔන.
🌻 හොදයි elisa අපි එ ගැන බලන්නම් ඔයා බයවෙන්න එපා

(අලුත් දවසක් )

🌻අපි හෙට hospital එකෙන් යනවා
🌹 ඔව් එක හොදයි.

( එත් එක එලිසා කිවුව්වෙ බයෙන් බයෙ වගෙ )

( එ අතරෙ අර වයසක ගැහැනු කෙනා එලිසා ව බලන්න අවා)

👵කොහොමද දුව ඔයාට
🌹 ආ.. ඔයා කවුද
🌻 මෙ තමයි ඔයාව hospital එකට දාපු එක්කෙනා.
🌹 ආ.. එහෙමද thankyou .
👵මට ඔයාත් එක්ක තනියම කතා කරන්න පුලුවන් ද?
🌹 ඔව් පුලුවන්,ji-yun ඔයාලා යන්න.
🌻 හා හොදයි.

(එහෙම කියලා ji-yun, chang-sung,tae-woo එලියට ගියා)

🌹ඔයාට මොකක්ද කියන්න තියන්නෙ කිවුවෙ
👵මෙක හොදට අහන්න.
🌹ආ..ආ.. මොකක්ද?
👵ඔයාලා එ ගෙදරින් යන්න ඔන
🌹 ඇයි ඒ..ඔයා මොනාහරි දන්නවා නෙද?🤨

(Elisa එක කිව්වෙ තරහායින් වගෙ. අර වයසක් ගැනු කෙනා elisa දිහා බලන් හිටියා)

👵ආ... මං එ ගැන මුකුත් දන්නෙ නැ ඔයාට ඉක්මනට හොද වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා එහෙනම් මං  යන්නම්

(එහෙම කියලා එ ගැහැනු කෙනා ඉක්මනට එතනින් ගියා)

........................................................................

ඉලග chapter එකත් ඉකමනට දෙන්නම්

Bye 👋❤️
 

The haunted house 👻 (horror story) [COMPLETED✔✔] Where stories live. Discover now