🍁එයාට එ මොකක් වෙලාද
🌻අනෙ මං දා
☘️අනිත් එක එයා උඩතට්ටුවට යන්නෙත් නැ
🌻එක තමයි(වෙලාව රැ 8.00 ⏰ )
🌻ඔන්න මං අද කැම හැදුවෙ
🍁අපො😂...(එතනට එලිසා අවා)
🌹අපි දැන් කමු නෙද
☘️හොදයි එහෙනම්(හැමොම කලා ඉවර වෙලා නිදාගන්න ගියා)
(හැමොම නිදි අතරෙ එලිසා අයෙමත් නිදාගෙන හිටියෙනැ)
🌻එලිසා.... අයෙමත් මෙයා කොහෙ ගිහින් ද දන්නෙ නැ
(Ji-yun එක කිවුවෙ බයෙන් වගෙ)
එහෙම කියලා එයා ඇදෙන් නැගිටින කොටම කන්නඩිය ලග elisa වඩිවෙලා ඉන්නවා
🌻 elisa , elisa
(Elisa ට ji-yun කියපු දෙය ඇහුනෙ නැ එක නිසා ji-yun ඇදෙන් බැහැලා අනිත් අයව ඇහැරවන්න ගියා)
☘️ elisa ....
🌻කතා කරට වැඩක් නැ එයාට ඇහෙන්නෙ නැ
🍁අපි එයලගට ගිහින් බලමු(3න් දෙනාම එලිසා ලගට ගියා එයා අමුතු වචන කියනවා)
🌻මොකද අපි දැන් කරන්නෙ
🌻මෙ ගැන අපි දන්න කෙන්ක්ගෙන් අහමු
☘️ අපි අර වයසක ගැහැනු කෙනට call එකක් ගමු
🍁 ඒ මොකටද
☘️ එයා මොනවහරි දෙයක් දන්නවා
🌻ඔව් මටත් හිතෙන්නෙ
🍁හරි එහෙනම් එයට call එකක් ගන්න(Chang-sung ඉක්මනට call එකක් ගත්තා)
👵ඔව් කියන්න
☘ අපිට ඔයාගෙන් උදව්වක් ඔන
👵මොකක් හරි හදිස්සියක් ද
☘️ඔව් ඔයා මෙ ගෙදර ගැන මොනහරි දෙයක් දන්නවාද
👵ආ... මෙ... ඇයි එ ගැන අහන්නෙ
☘️අපිට පොඩි ප්‍රශ්නයක්
👵මොකක්ද්ද?(Chang-sung විස්තර ඔක්කොම කිව්වා)
👵මෙ අහන්න ලමයො මට මෙකට විසදුමක් දෙන්න බැ
☘️අනෙ අපිට උදවු කරන්න please 🙏(එ ගැහැනු කෙනා call එක් cut කලා )
🍁මොකක්ද එයා කිවුවේ
☘️එයා call එක cut කලා
🌻 අයියො අපි දැන් මොකද කරන්නෙ(එහෙම හිතන ගමන් එලිසා හිටපු තැනින් නැගිටලා නිදාගන්න ගියා)
🌻අපි මෙ ගැන හෙට කතා කරමු
☘️ඔව් එක හොදියි
🍁 අපි හෙට එ ගැහැනු කෙනා ව හම්බ වෙලා කතා කරමු
🌻ඔව් අනික එයා මොනවා හරි දන්නවා(Elisa නිදි උනාට ji-yun, chang-sung ,tae-woo
Elisa ලගින් ම හිටියා උදෙ වෙනකම් ම )[වෙලාව 9:00 AM]
(එලිසා සමන්‍ය විදියට නැගිට්ටා)
🌹කට්ටිය මොකද මෙතන
🌻ආ... මෙ ඔයාට උණ වගෙ තිබ්බා එක නිසයි අපි මෙතනට අවෙ
🌹එහෙමද
🌻එන්න එලිසා අපි කැම කන්න යමු
🌹 ඇයි ඔය දෙන්නා එන්නෙ නැද්ද
🍁අපි අද පොඩ්ඩක් කැලැවෙ ඇවිදලා එන්නම්
🌹හොදයි(දෙන්නම බොරුවක් කියලා එතනින් පැන ගත්තා)
(Chang-sung , tae-woo taxi එකක් අරන් අර ගැහැනු කෙනා ව හම්බවෙන්න ගියා).................................................................
කතාව ලස්සනයි නම් vote කරන්න
ඉලග chapter එකත් ඉක්මනින් දාන්නම්😊💜️
YOU ARE READING
The haunted house 👻 (horror story) [COMPLETED✔✔]
Horrorඅත්භුත හොල්මන් ගෙදර ක හිර වුනු තරුණ ලමයි ගෙ ඉරණම මොන වගෙ වෙයිද? "කවුද ඔතන.එක පාර්ටම බිම දිගෙ ගැහැනු කෙනෙක් බඩ ගාගෙනආවා.elisa හයියෙන් කැ ගැහුවා" මෙ මගෙ පළවෙනි කාතව කියවලාම බලන්න 😊💜️