![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. "🌹ලස්සනයි අපි මෙතන swimming කරමුද"
"🌻හා ශොක් නෙ."(කට්ටිය නාන ඇදුම් ඇදලා ගගට බැස්සා)
"☘️ මට පුලුවන් ගොඩක් වෙලා වතුර යට ඉන්න."
"🍁ආ... එහෙමද අපි එහෙනම් තරගයක් තියමු."
"🌻🌹 හා මරුනෙ."
"🌻ඔන්න එහෙනම් මං ගනන් කරනවා 1,2,3"(Chang-sung , tae-woo දෙන්නම වතුර යටට ගියා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. (chang-sung ටික වෙලාවක් යන කොට එයා ගැහැනු කෙනෙක් ගෙ මුනක් වතුර යට දකිනවා එයා ඉක්මනින් උඩට එනවා).
"🍁අන්න ඔයා පාරාදයි."
"🌻 chang-sung පැරදුනා."
"☘️හරි ඉතින් 🙂."(Chang-sung එයා දැකපු දෙ කාටත් කියන්න ගියෙ නැ මොකද කට්ටිය කලබල වෙයි කියලා)
"🍁 මං දින්නෙ 😁😁."
(කට්ටිය හොද්ට විනොද උනා )
(වෙලාව 12 යි) (හැමොම කැලැවෙ ටිකක් ඇවිදන් යයි.)
"🌻මෙහෙ හරිම ලස්සනයි."
"🌹ඔව් එක ඇත්ත."a(එතන තිබිලා ji-yun ට නිල් පාට ගලක් හම්බ වෙනවා එයා එක අරන් සක්කුවෙ දාගන්නවා).
(එලිසා එතනින් යන කොට එයාගෙ කකුල වලක් ඇතුලට යනවා).(එයා ගෙ කකුල කොහොම හරි ගන්නවා).(මෙයාල දකිනවා එතන පොතක් තියනව)
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/317014287-288-k571458.jpg)
YOU ARE READING
The haunted house 👻 (horror story) [COMPLETED✔✔]
Horrorඅත්භුත හොල්මන් ගෙදර ක හිර වුනු තරුණ ලමයි ගෙ ඉරණම මොන වගෙ වෙයිද? "කවුද ඔතන.එක පාර්ටම බිම දිගෙ ගැහැනු කෙනෙක් බඩ ගාගෙනආවා.elisa හයියෙන් කැ ගැහුවා" මෙ මගෙ පළවෙනි කාතව කියවලාම බලන්න 😊💜️