part 8

256 42 11
                                    

❤️thanks oyalata ❤️

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

❤️thanks oyalata ❤️

• ••JUST REMEMBER ITS A FANFICTION••

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

• ••JUST REMEMBER ITS A FANFICTION••

___________________________________________

Jimin's pov💋

යුන්ගි: කවදාකවත්ම පුස්තකාලයක් පැත්තෙ ගිය නැති එකා පහු ගිය දවස් ටිකේම පුස්තකාලාධිපති වගේනෙ හැසිරුනෙ....
ඉතිම්..ඔයා හොයපු තොරතුරු වලින් තේරුනේ ඔයා.............................................................................................................................................................................................................................................................................................................................................................................................ඔයාගෙ මේට්ට බිලිදෙන්න හදනවා කියලයි..මම නිවැරදි නේද කුමරුණි..😠

යුන්ගි හියොන් දත් මිටි කාගෙනම කියද්දි මමයි යුන්ගි හියොනුයි ඇරෙන්න අනිත් අයගෙ ඇස් ලොකු උනා...

කුකී: මේට්ව? බිලිදෙන්න?..

යුන්ගි: ඔව් ජංකුකා....මේ මොට්ට මූසලයා හදන්නෙ නිල් පුරහද දවසට මේට්ව බිලිදෙන්න..ඒ මදිවට තව මතුරපු මාලයකුත් දාගෙන මේට්ව හොයාගන්න බැරි වෙන්න....

"ඔව් ඔව්..මං මේට්ව බිලිදෙන්න තමා හදන්නෙ...
මොකද මට මගෙ චුටි කෙල්ලව බේරගන්න ඔනි හියොන්..
ඒ කෙල්ල නිදාගෙන හිටියා ඇති නේද...ඔයාලට ඔනෙ නැද්ද එයා ශාපයෙන් ගැලවෙනවා බලන්න...ආ???"

⛓️🖤Vampire kiss 🖤⛓️Onde as histórias ganham vida. Descobre agora