"ම්ම් හරි සර්...."

"දැන් ඇතුලට ගිහින් වැඩ තියෙන ඒවා කරන්න.." සර් එහෙම කිව්වයින් පස්සේ මම කුස්සිය ඇතුලට ගියා, යද්දි මගේ යාලුවා සේහූන් කෝෆි එකක් හද හද...

"හායි සේහූන්.." මම සේහූන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා...

"අ..ආහ් මම බය වුණා ටේහියුන්ග්..."

"ඈ බන් උබ මට බයද?"

"මම උබට බය නෑ මොකෙක්ද එකෙක් වගේ ඇවිත් කෑ ගැහුවම ඕනේ එකෙක් බය වෙනව නේහ්..."

"ආ හාකො..."

"ඉතින් ටේහියුන්ග් අදත් පරක්කු වුනා නේද?"

"ඔව් බන් ආපහු නම් පරක්කු වුණොත් අස් කරනවා කිව්ව.."

"අනිත් දවසේ ඉක්මනටම එන්න බලපන්, නැත්තම් වෙන job එකක් හොයා ගන්නම වෙනවා දන්නවනේ උබ අපේ සර් කාරයගේ හැටි.."

"ඔව් බන් ඒකනම් ඇත්ත..."

"ටේහියුන්ග්......"

"අන්න කතා කරනව නේහ්...."

"ආ ඔව් බන් මම බලල එන්නම්..."

"ආහ් සර්...?"

"අර මේසේ ඕඩර් එක බලන්න ටේහියුන්ග්.."

"ආ හරි සර්..."මම මෙනු එකත් අරගෙන ඒ මේසේ ගාවට ගියා....

"Excuse me sir..."

"ආහ් ඔව්..."

"සර් මොනවද ඕඩර් කරන්නේ, ආ මෙන්න මෙනූ එක...." මම ඒ කෙනාගේ අතට දුන්නා...

"ආහ් ඉන්න පොඩ්ඩක්... මට කෝල් එකක්..."

Taehyung pov end...

Again Jungkook pov...

ආහ් මගේ ඔලුව අවුල් වෙලා හොඳටම, දැන් මම මොකද කරන්නෙ මේකට....ආහ් හොබියටතවත් කෝල් එකක් අරගෙන බැලුව නම් හරි...

මම මේසේ උඩ තිබ්බ පෝන් එක අරගෙන ගෙදර පෝන් එකට කෝල් එකක් ගත්තා...

ආයිෂ් මේක රින්ග් වෙනවා ගන්නේ නෑනේ මේකා...මොන මගුලේ ගිහින්ද?... මම ආපහු හොබියගේ පෝන් එකට ගත්තා...

ආ රීන්ග්ස් යනව බලමු ආන්සර් කරයිද කියලා...

"ආ හෙලෝ කුක්...."ආ මෙන්න මූ ඉස්සුව නේද? කුක්? හහ් කියන ලස්සන...

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now