<<That's why i came>>

256 70 13
                                    


..

..

..







සීන් තාලෙට පද්දලා කිව්ව වචන ටිකත් එක්ක යීබෝ ඇවිදින එක නතර කරලා අත් දෙකෙන්ම එයාගේ පස්ස අල්ල ගත්තා.. ශුවර් දැන් කොල්ලා හිතනවා ඇත්තේ කලිසම ඒ තරමට හිරද කියලා..සීන් නම් ඉතින් කිව්ව දේවත් ගානක් නෑ වගේ ඔලුවත් උඩට උස්සන් අත් දෙක බැදන් හිටියා..ඇත්තමයි මේ පියාපත් නිසා මට සීන්ව පේන්නෙ පිහාටු නාවපු හා පැටියෙක් වගේ..පැත්තෙන් බලද්දි ටිකක් උල් කන් දෙකක් එක්ක හා දත් දෙකකුත් තියෙන එකේ කොල්ලට අඩු වලිගයක් විතරයි ...

..ඒ..යි මහ ලොකු සුර දූතයා ..මොකක්ද ඒ කිව්ව කතාව..තමුසෙ සුර දූතයෙක් නෙවේ හොර දූතයෙක්..

..ඒ කියන්නේ ඉතින් දැන්වත් ඔහේ පිලිගන්නවනේ බ්‍රෝ මං කිව්වේ ඇත්ත කියලා..

..යැයි යැයි තමා..තමුසෙ හිරු එකෙන්නේ පැත්ත ගියත් ඇත්ත කියන්න..

..ඉයා..හ්..කවදාවත් සැලෙන්නෙපා
ගැලවුනත් අත පය...යෝ..හ්..

..මොන හු&&%, ද ඕයි..

..ඈ..මොන ල&$ අස්සේ හු*%#න
හු&#ක් ගැනද කියවන්නේ ප%#%..


හා..හ්..මගෙ දෙයියනේ..මොකාද මේකව සුරදූතයෙක් කලේ..හ්..මුගේ කටේ සැරටම යීබෝත් ගැස්සිලා ගිහින් පපුවට අතක් තියාගත්තා..යකූ මේ ඔබ ඔබ කියලා කියන ගමන් පරුශ වචනවලට අපාගත වෙනවා කියලා කිව්ව කොල්ලා නේද..දෙයියොත් වහ කයි යකෝ මේ කරන දේව අපරාධවලට ...

..මොනාද ඔයි තමුසේ ඔය කියවන්නේ..

..ඔයා අහන දේට තමා මං උත්තර දෙන්නේ බ්‍රෝ..හ්..

..ආ ඇත්තද හොර දූතයා..එහෙනම් මේකටත් උත්තර දෙමු බලන්න..

..🎵..අහන්න රත්තරනේ..🎵

..හු%! තමයි..

..ප&# තමයි..

..ඒ..යි...හ්..

..🎵කියන්න ..අහන්න..🎵

..තමුසේ මොකටද මාව හොයන් ආවේ කියලා කියනවකෝ..

..ඒක උක් දණ්ඩක් වගේ දිග වෙයි බ්‍රෝ..

..ආ කමක් නෑ මට ඒක කියනවකෝ..

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now