<<Who are you?>>

608 87 37
                                    

..

..

..

 

   එක දිගට මාස ගානක් නවතින්නේ නැතුව පායපු පෑවිල්ලට හරි යන්න හුස්මක්වත් නොගෙන වහිනකොට එයාගේ තනියට අව්වත් පායලා තිබුනා...අහසම කලු කරලා තිබුනු වැස්ස අස්සේ සමහර තැන් හොරෙන් හොරෙන් ඉර එළියෙන් නෑවෙනකොට කාලෙකට පස්සෙ දේදුනු ගොඩක් එකපාර වලාකුළු අස්සේන් එලියට ඇවිත් තිබුනා..පොඩි බබාලා නම් වැස්ස කඩදාසි බෝට්ටු හදන ගමන් ලොකු අයගෙන් බැනුම් අහ අහ වැස්සේ තෙමෙද්දි තමන්ටත් ලමා කාලයක් තිබ්බද කියන එකත් අමතක කරලා හිටිය වැඩිහිටියෝ ඔහේ ගෙවල්වලට වෙලා හිටියා..සමහරු තේ කෝපි බොනවා,තවත් අය ටීවි බලනවා නැත්නම්  වහිනවද කියලවත් නොදැන ෆොන්වල කම්පියුටර්ස් අස්සේ එල්ලිලා ඉන්නවා...වැස්සෙ කරන්න පුළුවන් හොදම දේ විදිහට කම්මැලියෝ නම් නිදාගෙන ඉන්නකොට ලේසියෙන් ලබා ගන්න බැරි අත්දැකීමක් වෙනුවෙන් එක් කෙනෙක් දෙන්නෙක් උනු කෝපි එකක් බොන ගමන් පොතක් කියෙව්වා..ආදරේ කරන අයට නම් මේ වැස්ස තරම් වටින තවත් දෙයක් නැති වෙද්දි තනි උනු අය දේදුන්නක් එක්ක කලාතුරකින් හම්බෙන මේ වැස්සේ ලස්සන දැක්කේ නැති ගානට  හිතේ දුක නිවාගන්න කියලා හීල්ලුවා..හැමෝටම වැස්සත් එක්ක අමතක කරන්න බැරි ලස්සන මතක වගේම වේදනාත්මක මතකත් ගොඩක් තිබුනා..

   කිව්වත් වගේ මේ වැස්ස වෙලාවේ හැම ගෙදරකම ඔය වගේ සාමාන්‍ය දේවල් උනත් නගරේ ලොකු බංගලාවක් වගේ ගෙයක් අස්සෙ නම් වෙලා තිබුනේ වෙනම දෙයක්..ඒ ගෙදරත් මං කිව්ව විදිහට සාමාන්‍ය දේවල් සිද්ද උනත් උඩ තට්ටුවේ කෙලවරක තිබුනු කාමරයක් ඇතුලේ නම් වෙලා තිබුනේ වෙනස්ම දෙයක්..ඒකට සාමාන්‍ය හැසිරීමක් කියන්න පුළුවන් ද කියලා මට නම් තාම හරියට හිතාගන්න බෑ..

   විස්තර කරන්න දෙයක් නෑ ලොකුම ලොකු ඇඳක් තියෙන සැප පහසුව උපරීමේට තියෙන කාමරයක් කියලා හිතාගන්නකෝ ඒක..ඒ කාමරේ ඇද උඩ ඇද විට්ටමට හේත්තු වෙලා හිටියේ ඇගේ එක ඇදුමක්වත් නැති පිරිමි ළමයෙක්..වයස කීයද කියලා නම් කියන්න බැරි තරමට ඒ පිරිමි ලමයට තිබ්බේ හුරතල් පෙනුමක් වෙද්දි යෝගට් පාට හම නිසා අමුතුම දිස්නයක් එයාට එකතු වෙලා තිබ්බා..නිකම් හරියට දිලිසෙනවා වගේ..තදම තද කලු පාට කොන්ඩෙත් එක්ක චෙරි පාට තොල් නිසා ඒ පිරිමි ලමයගේ ලස්සන ඕනාවටත් වඩා කැපිලා පෙනුනේ මටවත් බලන් ඉන්න බැරි තැන...ආ..ශ්..මං දන්නවා මං ස්ටේට්..ඒත් ඉතින් එහෙම කියලා ලස්සන දෙයක් දැක්කහම නොබලා ඉන්න පුළුවන් ද..ඇගේ නූල් පොටක්වත් නැති  එයා අතක් කම්මුලක් උඩින් තියන්  කකුල් දෙක නිදහසේ දෙපැත්තට දාගෙන  ඉද්දි මටත් නොදැනී මගෙ කන් දෙක රතු උනා..ලස්සනයි කියලා ඔය තරම් ලස්සන වෙන්න ඕනද..හුම්..මේ පැත්තක ඉන්න ස්ට්‍රේට් අපිවත් ඇවිස්සෙනවනේ...

🌈️AS YOUR WILL🌈️( Yizhan Short Ff ✔ )Where stories live. Discover now