Chapter 28 ( End? no.. no... this is a new beginning )

Start from the beginning
                                    

"එක්කෙනෙක්ට ඔයාගෙ වගේ බෝල ඇස් තියෙනවා"

"ඒ දෙන්නටම හියොන්ගෙ වගේ නහයෙ ලපයක් තියෙනවා"

ජංකුක් කිව්වම ඔලුව වනපු ටේහ්‍යුන්ග් පුංචි බබෙක්ව තමන්ගෙ අත් වලට ගත්තම අනිත් කෙනාව යුන්ගි අරන් හුරතල් කර කර හිටියා   දෙන්නම පුංචි කොල්ලො!

"මගෙ ඔමේගා අ-අපි මෙයාලට දාන නම් මොනවද"

"උම්ම්.."

"ටේගුක්!!!
ජන්හ්‍යුන්ග්!!!"
ජින් එක්ක ජිමින් එකපාරම හයියෙන් කෑ ගහලා කිව්වම ජංකුක් සතුටින් හිනා වෙලා ඔලුව වැනුවෙ ටේහ්‍යුන්ග් දිහා බලාගෙන

"එතකොට ජන්හ්‍යුන්ගෙ වුල්ෆ්ගෙ නම jooan ටේගුක්ගෙ vantea" ටේහ්‍යුන්ග් තමන්ගෙ අතේ ඉන්න පුංචි බබාගෙ ඔලුව ඉබල කිව්වා

" ටේහ්‍යුන්ග් මට ඔයා ගැන සතුටුයි පුතේ "















ටේහ්‍යුන්ග් බලාගෙන හිටියා.. තමන්ගෙ හුරතල් ඔමේගා එයාගෙ පපුවට ටේගුක්ව තුරුල් කරන් කිරිපොවන දිහා.. ටේගුක් ගොඩක් ටේහ්‍යුන්ගෙ රූපෙට සමාන වෙනකොට ජන්හ්‍යුන්ග් සම්පූර්ණයෙන්ම ජංකුක්ට සමාන උනා 
ටේහ්‍යුන්ග් ජන්හ්‍යුන්ගෙ මූන දිහා බැලුවම දැක්කා බෝල ඇස් පියවිලා තියෙන විදිහ හිමින් ජන්හ්‍යුන්ග්ව බේබි කෝර්ට් එකෙන් තිබ්බ ටේහ්‍යුන්ග් ජංකුක් ලගට ගියාම කිරි බොනකොටම නින්ද ගිහින් හිටපු ටේගුක්ව ජංකුක් ටේහ්‍යුන්ගෙ අතින් තිබ්බා 

"ජන්හ්‍යුන්ග් ඔයා වගේ එයා ඔමේගා කෙනෙක්"

"ටේගුක් හියොන් වගේ එයා ඇල්ෆා කෙනෙක් "
ටේහ්‍යුන්ග් ටේගුක්වත් බේබි කෝර්ට් එකෙන් තියලා ජංකුක් ලගට ගිහින් ජංකුක්ව තමන්ගෙ උකුල මතට ගත්තා

"මට තව බබෙක් ඕන"

"අහ්?"

"ඔයා වගේම චූටි බේබි ගර්ල් කෙනෙක් ඕනි"
ටේහ්‍යුන්ග් එයාගෙ දම් රතු තොල් නොපිට පෙරලන් හුරතලෙන් කිව්වම ජංකුක් ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන හංගගෙන ලැජ්ජාවෙන් හිනා උනා
























____________________________
AFTER ONE MONTH

" හියොන් මට කියන්න එක පව්ලකට ඔමේගලා එක්කෙනෙක්ට වඩා ඉපදුනොත් මොකද කරන්නෙ කියල?"
ජංකුක් ගස් පහු කරන් තමන්ගෙ අතින් අල්ලන් ඇවිදගෙන යන ටේහ්‍යුන්ගෙන් බයෙන් ඇහුවා

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now