Chapter 19 ( transform )

1.3K 252 25
                                    

සැර කුරුඳු මිශ්‍ර බ්‍රැන්ඩි සුවඳ තවත් තමන්ගෙ ලගින් දැනෙන්නෑ කියල දැනුනම ජංකුක් ඇස් ඇරියා ජංකුක්ට හීට් එක හැදිලා ඉවර වෙලා අදට දවස් දෙකක් ගත වෙලා තිබුණා කලින් තිබුන වගේම කිම් මැන්ශන් එක ආයෙමත් පවුලේ අයගෙන් පිරිලා තිබුණා

ජංකුක් ටේහ්‍යුන්ගෙ කොට්ටෙ ළඟට ඇවිත් ඒකෙන් එන ටේහ්‍යුන්ගෙ සුවඳ ඉව කරන්න ගත්තා jungkook අකමැතිම දේ තමයි උදේ අවදි වෙනකොට ටේහ්‍යුන්ග්  ළඟ නැති එක ඒ උනාට ජංකුක් කවදාවත් එයාට ඒක කියන්න ගියෙ නෑ ටේහ්‍යුන්ග්ට පැක් එකේ වගේම කිම් පවුලේ shopping malls වල වැඩ වැඩියි කියලා jungkook දැනගෙන හිටියා ඒ නැතත් ටේහ්‍යුන්ග් ඉඳලා හිටලා උදේම ග්‍රොජස්  යන එක ගැන ජංකුක් දැනගෙන හිටියා

ජංකුක්  නැගිටලා වතුර වීදුරුවක් ගන්න බෙඩ් ටේබල් එක ළඟට ළං වුණාම තිබ්බ පුංචි නෝට් එක දැකලා ඉක්මනට ඒක අතට ගත්තා

'මගේ කුකී
මං ඔයාට morning kiss එක දීලයි තියෙන්නේ පරිස්සමෙන් ඉන්න මං එනකං'

පුංචි නෝට් එක කියවපු  ජංකූක් අත්දෙකෙන්ම නෝට් එක පපුවට තුරුල් කරන් හිනා උනා

"ටේහ්‍යුන්ගි හියොන් ආදරෙයි මට~
ඇල්ෆත් ආදරෙයි මට~
මාත් ආදරෙයි එයාලට-"

Zeha- "මාත් ආදරෙයි එයාලට~"

ජංකුක් තනියම හිනා වෙවී මුමුනනකොට zeha ත් මනසින් ඇහිත් කතා කතාකලාම ජංකුක් ඇහිබම හකුළුවා ගෙන හිනාව නවත්ත ගත්තා

"නෑ ඔයා ආදරේ නැහැ එයාලට"

Zeha - "ඇයි එහෙම කියන්නේ "

"මොකද මං කොච්චර උත්සාහ කලත් ඔයා ඇයි එළියට එන්නේ නැත්තේ
ඇල්ෆා v  ඔයාව බලන්න ඕනි කිව්වම මං ගොඩක් දුක්වුණා "

zeha-"මං දන්නවා මටත් දුකයි
අපි ආයෙත් මාත් උත්සාහ කරමුද කුකී?"

"එත් අපිට  බැරි උනොත් මට දුක හිතුනම හියොන්ට දැනිලා කලබලෙන් මෙහෙ එයි මාව හොයාගෙන "

Zeha-"අපි ඇල්ෆව බ්ලොක් කරමුකො කුකී"
Zeha ඇහුවම ජංකුක් ඇස් ලොකු කරගත්තා

"ඒත් ඒත් ඒක හරි ද"

Zeha - "කමක් නෑ අදට විතර නේ "

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now