Chapter 18 ( Zeha )

1.4K 256 11
                                    

"හියොන්~"
ජංකුක් තාලෙට කිව්වා දැන් ටික වලාවක ඉදල ජංකුක් එකම දේ මුමුණනවා තවත් තමන්ගෙ පිම්බුනු ලා රෝස කම්මුල් ටේහ්‍යුන්ගෙ කම්මුල් වලට තද කරමින් ජංකුක් ටේහ්‍යුන්ගෙ කන ලගටම ලං උනා

"හියොන්~"
ජංකුක් රහසින් මුමුණල තනියම පුංචි හිනාවක් පිට කලා ටේහ්‍යුන්ග් හිටියෙ ජංකුක්ගෙ ඇග උඩින් ඇලවිලා ජංකුක්ව සම්පූර්ණයෙන්ම බදාගෙන තමන්ගෙ අස්සෙ හංගගෙන. ජංකුක්ගෙ ඔලුව විතරක් එලියට පේන්න තිබුනා ජංකුක් ටේහ්‍යුන්ගෙ දිග සිල්ක් ශර්ට් එකක් විතරක් ඇදගෙන හිටිය වගේම ටේහ්‍යුන්ග් සම්පූර්ණ නිරුවතින් ජංකුක් එක්ක පොරවනය තුල තුරුල් වෙලා හිටියා

වෙලාව උදෙ එකොලහ වෙලා තිබුනත් තවම දෙන්නම ඇදේ හිටියා ජංකුක් හිතුවෙ ටේහ්‍යුන්ග් නිදි කියල නිසාම ඇහැරවන්න ඕන කමට ටේහ්‍යුන්ගෙ කන ලගම මුමුණන්න ගත්තා හැබැයි ටේහ්‍යුන්ග් ඇහැරල ගොඩක් වෙලා ගිහින් තිබුනා

"හියොන් ඔයා නිදිද~"
ජංකුක් තමන්ගෙ කන ලගම මුමුණනකොට ඒ නිසාම හුස්ම කනේ වැදුන ටේහ්‍යුන්ගෙ ඇග පුරාම හිරියක් ගලා ගෙන ගියා

"හියො-ම්ම්ම්හ්.."

ජංකුක් ආයෙම කතා කරන්න ගියාම ටේහ්‍යුන්ග් ඉක්මනට ඔලුව උස්සල ඇස් පියාගෙනම තමන්ගෙ තොල් ජංකුක්ගෙ තොල් මත තියල තදින් සිප ගත්තා

"උදේම ගොඩක් හුරතල් වෙලා ඊයෙ රෑ වගේ වැඩ වරද්ද ගන්න එපා මගෙ හුරතල් ඔමේගා"

ටේහ්‍යුන්ග් කිව්වම ජංකුක් රතු උනා ගත උන රැයේ කි තරම් වාරයක් එකතු උනාද කියල එයාලට මතකයක් තිබුනෙ නෑ ජංකුක් එහෙම්මම තමන්ගෙ අත උස්සල බෙල්ල ලගට අරන් ඇහිත් ටේහ්‍යුන්ග් මාර්ක් කරපු තැන ඇල්ලුවා

"ඔයාට සතුටුයිද කුකී"

ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ මූණ දිහා බලාගෙනම ඇහුවම ජංකුක් හයියෙන් ඔලුව වැනුවා

V-" ඔමේගා මගෙ ඔමේගා..!!"

හිටිහැටියෙම ටේහ්‍යුන්ග් ඇස් රතු වෙලා ටේහ්‍යුන්ගෙ පාලනය v බාරගට්ග්තා

"ඒයි වුල්ෆ් මට පාලනය දෙනවා!!!"

V-" බෑ එයා මගෙත් ඔමේගා "
V නැවිලා ජංකුක්ගෙ මාර්ක් එක ලග සිපගත්තම ජංකුක් කෙදිරිල්ලක් පිට කලා

||| Rain Drop On The Moon ||| :Teakook: ( Completed )Where stories live. Discover now