A/N

224 67 26
                                    

හායි මගෙ චොකෝචිප්ස්...

මේ කතාව අන්තිම වෙනකල් කියෙව්වම මොනවද හිතුනේ කියලා ඔයාලා කියනව නම් මම හරිම කැමතියි..

මොකද...

මේක මම සාමාන්‍ය ලියන පැශන් එකෙන් ටිකක් වෙනස් ⁣එකක්..

ඒ වෙනස ඔයාලට දැනෙන්නෙ කොහොමද කියලයි මට බලන්න ඕන..

අනික අන්තිම වෙනකල් ඇදගෙන ගිහින් පාක් මහත්තයා ටොප් කරපු එකටත් ඔයාලගෙ අකමැත්තක් තියෙනවද කියලත් මට දැනගන්න ඕන..

එහෙනම් මගෙ පස්න වලට උත්තර දීගෙන යන්න පුලුවන්නම්..

බායි...මං ගියා

P.S : ඕනම තෙත පසක පණුවෙක් ඉන්නවා පුතා 😁

💙💙

Luna 🌙♥️

You've reached the end of published parts.

⏰ Last updated: Jul 16, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

• The Bohemian Emperor • [ Jikook - Completed ]Where stories live. Discover now