- 07 -

299 92 45
                                    

සයනාගාරය තුල වටපිටාව ඉතා උණුසුම් වෙද්දි රජුගේ සිපගැනීමට උණුසුම් ආකාරයක් ගත්තා..
සිපගැනීම අතරතුරම තරුණයාගේ රත් පැහැ ඔලෝගුව ලිහිල් කල ඔහු සිපගැනීමෙන් ඈත්ව ඔලොගුව දෙපසට කොට තරුණයාගේ සුන්දරත්වය නරඹන්නට පටන් ගත්තා..

ඇත්තෙන්ම ඔබ දෙවියන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් වගෙයි..
ඔබ හරිම සුන්දරයි...

සිහින් සරාගි දෙනෙත් වලින් තරුණයා විනිවද යන ආකාරයේ බැල්මක් හෙලු රජු එසේ පවසන විට තරුණයා ඉතා අලංකාර සිනාවකින් ඔහුට සංග්‍රහ කලා..
ඊලඟ විනාඩ්යේදි රජු මදක් වික්ශිප්ත කරමින් ඔහු මතට පැමිණි තරුණයා අතිශය සරාගි ලෙස රජතුමාව සිපගන්න පටන් ගත්තා..

එඩ්වඩ් සෑම විටම කියා සිටි දෙය වූ රජතුමාට යටත්ව සිටීම තරුණයා සම්පූර්ණයෙන්ම අමතක කොට දැමුවා..

රජුගේ දෙතොල් තදින් සිපගත් ඔහු ඉන්පසු ගෙල දෙසට නැඹුරුව තෙත උණුසුම් හාදු වලින් පිරෙව්වා..ඒ අතරම රජුගේ පපුවේ සංවේදි ස්ථාන ඔහුගේ හුරුබුහුටි ඇඟිලි අතරට තෙරපෙද්දි මෙතෙක් කෙඳිරිලි නොනගා සිටීමට රජු ගත් වෑයම ඔහු විසින්ම අත් හැර දැම්මා...

සෙමින් පපුව හරහා ඉණ වනතෙක් තෙත හාදු තබමින් ආ ඔහු රජුගේ යටිකය ස්පර්ශකරන විටම තරුණයාව ඇඳ මතට දැමු රජතුමා ඔහු මතට විත් තදින් තරුණයාව සිප ගන්නත් සැපුම් සලකුණු තබන්නත් පටන් ගත්තා..

සිපගැනීම මදකට නතර කල ඔහු සයනය පසෙක තිබූ කුඩා කබඩයේ ලාච්චුව විවර කොට ඇස් ආවරණයක් ඉවතට ගත්තා..හීන් සීරුවේ තරුණයාට එය පැලැන්දු ඔහු තරුණයාගේ අත් ඉහලට කර කොට්ටයට තද කොට නැවත සිපගන්නට පටන් ගත්තා..

තම පෙනීම අහිමි වී ගිය තරුණයාගේ සිරුර ස්පර්ශයට ඉතා සංවේදි උනා..රජු තබන තෙත හාද්දක් ගානේ ඔහුගේ ඇඟේ හිරිගඩු පිපෙන්නට හා පපුවේ සංවේදි ස්ථාන ඉතා පැහැදිලිව පෙනෙන්නට ගත අතර සිහින් කෙඳිරිලි වලින් සයනාගාරය පිරී යන්නට පටන් ගත්තා..

මද වේලාවකට පසු රජු සෙමින් තරුණයා තුලින් ඉවත් ව ඔහු පසෙකින් වැතිරි ඔහුගේ හිස රැගෙන තම පපුව මත තබාගෙන දහඩිය පිරුණු කෙස් කැරලි පිරිමදින්නට ගත්තා..

තරුණයාද තම හිස ඔසවා බලා රජුට හුරුබුහුටි සිනහවකින් සංග්‍රහ කොට පපුව සිපගෙන නැවත පපුව මත හිස තබාගත්තා..

ඔබ මගේ හිතට විශාල නිදහසක් ගෙන එනවා..

රජු තරුණයාට කිව්වා..

මට එය ඇසීමත් සතුටක් රජතුමනි..

තරුණයා පෙරලා පැවසුවා..

අද මදක් වෙහෙසකර දවසක්..මා සිතා සිටියේ කලින්ම නින්දට යන්නට..

එසේනම් අපි දැන් නින්දට යමුද රජතුමනි...

ඒත් මෙපමණ සතුටුදායක රාත්‍රියක් නින්⁣ද නිසා විනාශ කරගන්න මා අකමැතියි..

එසේ කියූ රජතුමා නැවත තරුණයාව උණුසුම් හාදුවකට ඇදගත්තා..

💙💙

මොනවද මම මේ ලියන කතා

💙💙

Luna 🌙♥️

• The Bohemian Emperor • [ Jikook - Completed ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ