- 02 -

341 94 10
                                    

මෙවර පරික්ශාවෙන් සමත් වී තිබුණේ තරුණයින් දෙදෙනෙක් පමණයි..
එයින් එක තරුණයෙක් ගැන පරික්ශා කාමරයේ සිටි නිලධාරියා තෝමස් එක්ක කතා උනා...

ඒ තරම් සුනම්‍ය ඇඟක් නම් මම මීට පෙර දැක නැහැ තෝමස්..ඔහු⁣ තනිකරම කිරිගරුඬ පිලිරුවක් වගෙයි..

ඔහු දුටු විටම යම් දෙයක් මටත් හැඟුණා එඩ්වඩ්..කිසිඳු ලප කැලලක් හෝ නොමැති ඔහුගේ සිරුර අති විශිෂ්ඨ කලා නිර්මාණයක් වගෙයි..

එවැනි තරුණයන් මිහිපිට නිතර හමු නොවන එක ඇත්තෙන්ම හොඳ දෙයක් තෝමස්..
නැත්නම් අපගේ ආශාවන්ද මීට වඩා සෑහෙන වෙනස් වන්නට තිබුණා..

මේ කතාබහ රහසක් ලෙස පමණක්ම තබාගමු..අධිරාජ්‍යාගේ ගේ වස්තූන් දෙස අපට බැලීමට අයිතියක් නැහැනේ..දඬුවම...

තම ගෙල දිගේ මාපටගිල්ල යවා යම් සංඥාවක් පෙන්වූ තෝමස් මද සිනාවක් නැගුවා..

තෝමස්ගේ ඉඟිය වටහාගත් අයුරින් එඩ්වඩ් ද තම හිස වැනුවේ මද සිනාවක්ද මුවඟට නගා ගනිමින්...

💙💙

Luna 🌙♥️

• The Bohemian Emperor • [ Jikook - Completed ]Where stories live. Discover now