- 01 -

561 107 16
                                    

රජතුමාගේ අන්ත:පුරය භාරව හිටි නිලධාරියා ඔහුගේ සහායකයා කැඳෙව්වා...

"තෝමස්.......අලුතෙන් මාලිගාවට රැගෙන ආ තරුණයින් පරික්ශා කර බලා සුදුසු අය සූදානම් කරවීමේ මන්දිරයට යවන්න.."

තමන්ගේ නිලධාරියාගේ අණට කීකරු වූ ඔහු හිස නවා එතනින් පිටව ගිහින් පරිවාර මාලිගාවේ කුටියක රැඳී සිටි තරුණයින් ඒ මාලිගාවෙම ඉහල මාලය කරා රැගෙන යන ලෙස තම ආරක්ශක නිලධාරින්ට නියෝග කලා..





ඔව්....තරුණ අධිරාජ්‍යාගේ අන්ත:පුරයට කැඳවාගෙන එන තරුණයින් නිකන්ම ඔවුන් එහි තැබුවේ නෑ..

ඊට ප්‍රථම එ් තරුණයන්ගේ හිසකෙස් වල සිට පාදාන්තය දක්වා ඔවුන්ගේ පරික්ශාවට ලක් උනා..

අතිශය නිරෝගි ලාලිත්‍යමය ජවසම්පන්න කඩවසම් තරුණයන්ගෙන් පමණක් ඒ අන්ත:පුරය සමන්විත වන්නට එය හේතුවක් උනා..

💙💙

Luna 🌙♥️

• The Bohemian Emperor • [ Jikook - Completed ]Where stories live. Discover now