The Phycho

63 11 24
                                    

මම එලී කා.බො.නි සේවයේ මුල් තැනේ ඉන්න කෙනෙක් එතකොට
මගේ හොදම යාලුවා Sunoo එයා මෙහේ කෙනෙක් නෙමෙයි කොරියන් කෙනෙක් ඒ වුනාට අපි දෙන්නම එකම බෝට්ටුවේ.....




දවසක් පව්ලේ හැමෝම එකට එකතු වෙලා ඉද්දි Sunoo මගේම වයසේ නෑදෑ වෙන කෙනෙක්ට කැමැත්තක් තියෙනවා කියලා මට කිව්වා



හ්ම්...... ලව් ඇට් ෆස්ට් සයිට්ලූ.....






ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා
ඇත්තටම කිව්වොත් ඒ කාලේ මගේ මෝඩ යාලුවා Sunoo ගේ විකාර වලටම ගෙවිලා ගියා කිව්වා නම් හරි........



මං එයාට තේරුම් කරන්න බැලුවා එයාගේ ක්‍රශ් එක ගැලපෙන්නෑ කියලා
රටේ ලෝකේ තියෙන හැම දේවල් වලින්ම තේරුම් කරන්න බැලුවා ඒත් කිසිම වැඩක් වුනේ නෑ
අඩුම රූබිට බෝයිකෙනෙක් ඉන්නවා කියලා කිව්ව ඇත්තවත් විශ්වාස කලේ නෑ



Christmas eve එකට Sunoo අපේ ගෙදරම තමා පදිංචිය එහෙම දවසක ඉස්තෝප්පුවේ ඉන්න ගමන්




"ආන්ටි අංකල් මං රූබිට කැමති......... නෑ ආදරෙයි.........  I really love her...... ඉතින් ඔයාලා මොකද ඒ ගැන හිටන්නේ "

මං ඔක්කොම දේවල් ගේ ඇතුලේ ඉදන් අහන්
හිටියා නෑ ඇහුනා
ඒ වගේම රූබිත් එක්ක එයා කතා වෙන දේවලුත් මට ඇහුනා



ඒ වගේම රූබි එයාට කැමති කියලත් කිව්වා ඇත්තමයි ඒ වෙලාවේ මට ආවේ පුදුම කේන්තියක්......


එයා කොහොමද මගේ යාලුවට එහෙම කියන්නේ....... අනික බෝයි කෙනෙක් ඉද්දිම.....


Sunoo ගියාට පස්සේ ගේ ඇතුලට ආව රූබි මාව හග් කරලා අර මං දැකපු සිද්දිය මටම කිව්වා............. මමත් ඉතින් නොදන්න ගානට ඉදලා එයාට විෂ් කරා.........




ටික දවසකටපස්සේ මමයි රූබීයි ගමනක් ගිහින් එද්දි එකපාරටම

" මං දන්නවා ඔයා Sunoo ට කියපු දේවල්......... ඇයි ඔයා ඒ වගේ දේවල් කිව්වේ......... අනික එහෙම බොරු කියන්නේ කොහොමද ඔයා....... ඔයාට ඉරිසියයිද මං ගැන......... "


ඒ වචන ටික හොදටම ඇති වුනා මගේ හිතේ එච්චර දවස් තිබ්බ තරහව එලියට පනින්න.........
එහෙම්ම ම මං එයාගේ බෙල්ල මිරිකලා අල්ලනවා දගලලා දගලලා පණ නැතුව බිමට ඇදන් වැටුනට පස්සෙ තමා මං හොද සිහියට ආවේ........

DreamsWhere stories live. Discover now