Chapter 2 - First Meetup 💫

38 1 1
                                    

"ඇයි බන් අරූ Han eul එක්කම ඉන්නෙ??බැලුවොත් එකටමයි. Boyfriend ද??? ඒ boyfriend නම් මට යන කලදසාව මොකක්ද?ඒ බන් මන් තනිකඩව මැරිල යයිද?? "

Cafeteria එකේ දී අද jungkook යි han eul යි පාක් යන කතාව අහන් හිටිය jimin Taeවත් ඇදන් පාක් එකට ආවේ කෙල්ලව බලන්න. Jimin ගේ මේ love එකක් හින්දා Taehyung ට අද part time job එකටත් යන්න පැය දෙකක් පරක්කු වෙනවා වගේ ම මේකාගේ මේ දුක් අදෝනාව අහන් ඉදලත් දැන් ඇති වෙලා. ඒත් ඉතින් කොල්ලා බොක්කෙන් ම jimin ගේ love එකට support .

අනේ මන්දා බන් ???? උන් දෙන්නා එකම faculty එකේ නොවුනත් චුයින්ගම් එකක් වගේ ඇලිලාමයි ඉන්නෙ හැම වෙලේ ම. මන් පොඩි සැටලයිට් පාරක් දැම්මා හැබැයි.ඒ කෙල්ලගේ හොදම යාලුවාලූ බන් .ඒත් boyfriend වගේ තමා ඕනෙ කෙනෙක්ට පේන්නේ.

Taehyung කෙල්ලෝ දිහා නොබැලුවට අපේ jimin කොල්ලා සිල් අරන් නෑනේ. එයා කෙල්ලෝ එක්ක flirt කලා. Relationship හතර පහක් කොල්ලට දැනට තිබ්බාත් ඒ එකක්වත් පොඩි පෙක් එකකින් එහාට නොගියේ jimin දැනන් ඉදියා ඒ එක කෙල්ලෙක්වත් තමන්ගේ ඉරනම්කාරී නෙමෙයි කියලා........

Taehyung ත් තමන්ගේ යාලුවගේ කලින් කෙල්ලො ගැන වැඩි සැලකිල්ලක් නොදැක්කුවේ කොල්ලා දන්නවා ඒ relationship වැඩි කල් නොයන බව.ඒත් jimin han eul දිහා බලන විදියෙන් කොල්ලට තේරුනා මේ පාර jimin තමන්ගේ ආදරේ හොයන් කියලා .....ඒකමයි කොල්ලා han eul ගැන හොයලා බැලුවෙත්..

නිල්පාට තනගොල්ලේ හා කොල්ලයි යි han eul යි වාඩි වෙලා ඉද්දී ඊට ටිකක් පිටිපස්සෙන් තිබ්බ බෙන්ච් එකක jimin යි taehyung යිත් කපල් එක වගේ වාඩි වෙලා හිටියා........

Han eul යි හා කොල්ලයි තනගොල්ලේ හාන්සී වෙලා අහස දිහා බලන් ලොකු කල්පනාවක.....
Jimin han eul දිහා බලන් භාවනා කරනවා........
මේ කෝලම දිහා taehyung පුශ්පේ පැනලා බලන් ඉන්නෙ අද job එකට යන්න බැරීවීමේ තරහත් එක්ක.........

"Jimin මොකක්ද බන් ???? එක්කෝ උබ ගිහින් ඒකී එක්ක කතාකරපන් නැත්නම් අපි යන් ???? ඇයි යකෝ මේ මොන මල වදයක් ද ? තොපි ට කෙල්ලෝ බලන්නයි මන් මෙතන තනි රකින්නයි...."

Taehyung මූනත් පුබ්බන් කෝච්චිය වගේ කියවන් යද්දී jimin හිනාවෙවී ඒක අහන් ඉදියා. Jimin දන්නවා කොල්ලා ඔය බනින්නේ බොරුවට කියලා....

SMERALDO Tempat cerita menjadi hidup. Temukan sekarang