හස්ති ප්‍රේම කුංච නාද 🌚

162 27 92
                                    

Vihu pov.....

හන්තානට පායන ඉර ලස්සනද බලලා අපි දෙහිවල එන්න පිටත් වුනේ ඉරේ ලස්සන වැඩි ඒ වෙලා ඒ ලස්සන දරාගන්න බැරිවුන හින්දයි....මොකට කියනවද ඉතින් අට දෙනෙක් ගිය ගමන දැන් දහදෙනෙක් වෙලා 😒 අර ඉස්සයි චිමී අයියයිත් ආවා අපිත් එක්ක...ශාන් අයියා නම් මල් වත්තට ගියා කෙල්ලත් එක්ක...හානේ ඉතින් සීදේවි අක්කා...🌝

.....

ishan : අලි අනාථාගාරේ ඉන්න ඇතෙක් වගේ උබ...බලහන්කො ඇගේ හැටි...කනවා කනවා ඉවරයක් නෑ

-"ඇයි බන් උබ ඔහොම 🙂 බොරුවක් කියනවනම් විශ්වාස කරන්ඩ පුලුවන් විදිහට කියපන් 🙂 අලි අනාථාගාරෙ කොහෙද යකෝ ඇත්තු උබේ නට් ලූස්ද 😂"

ishan : ආ හරි හරි ඉතින් අලියයි ඇතායි දෙකම එකයිනේ 😒

-"ඇයි බන් ඔහොම 😂😭😂😭 මන් තමුසෙට ඉස්සා කියලා නම දාපු එක හරියි කියලා දැන් තේරෙනවා"

ishan : හරි හරි ඉතින් දන්නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා 😒

මෝඩකමේ උල්පත කොතනද කියලා ඇහුවොත් බය නැතුව මට ඉස්සව පෙන්නන්න පුලුවන් 😂😭😂

අපි පින්නවල යන්න හිතන් හිටියට මගදි ඉස්සා කිව්වා අධ්‍යාපන චාරිකාවක් වගේ අලි බලන්ඩ යන්න පිස්සුද කියලා...ඉතින් අපිත් ඒක ටිකක් හිතලා බලලා කෙලින්ම ඇද්දුවේ පොඩි උන් ටික zoo එක බලන්ඩ යන්න 🌝 අපි ඉතින් කෝමත් පොඩි අයනෙ හූම් 😌

at zoo.....

bestie : හම්නේ අර චිම්පන්සියෝ ටික හරියට අපි වගේමයි....🌝

vinu : අඩෝ අන්න අන්න අර බලහන්කො...සිංහයා...අම්මේ ඌ නම් ෆට්ට හැන්ඩ්සම් ඈ

ima : අන්න අර ජිරාෆ් බලහන්කො...ටිකක් අර මගෙ පොල් ගහත් වගේ....🌚

( මතකනෙ පොල් ගහ 😂 ඉමාගේ කස් එක 😂 )

poorni : ආනේ අර කිබුලු පැටව් දෙන්නා හරි කියුට්...

sulo : අනා කූචි කූචි සොෆ්ට්....

devi : අර හිපපෝටේමස් දෙන්නගේ ලස්සන..... සීදේවි සත්තු දෙන්නා 🌝

මගේ යාලුවොන්ගේ මේ වගේ පරිණත කතා අතරේ ලාවට ලාවට වගේ මට හෙන ලද බොලද කතාවකුත් ඇහුනා...

🦐ᗰƳ  ᒪI丅丅ᒪᗴ  ᑭᖇᗩᗯᑎ ᑕᖇᑌᔕᕼ🦐 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓✔Where stories live. Discover now