නමක් නෑ 🌝

163 24 22
                                    

vihu pov....

suchi : මේ කොහෙහරි රවුමක් දාලා එමුත 🌚

-"ඔයාම් කියම්නවම්නම් හාම් බබා 🌚"

suchi : ඒම්නම් යම් සුදාත්ති 🌚

හී හී වෙලාව හරියටම හවස එකයි හතලිස්පහයි 😌 අපි සැට් එකම ජැන්ඩියට ඇදලා ගෙයින් එලියට බැස්සේ ආපහු මේ ගෙදරට අඩිය තියන්න පුලුවන් වේදෝ නොවේදෝ කියන කුතුහලෙත් එක්කමයි...

සුචීගේ ගෙවල් ලග ඉදන් නුවර වැව රවුම ලගට වැඩි දුරක් නෑ 🌝

vinu : මාර සැනසීමක් බන් මෙතෙන්ට ආවම තියෙන්නෙ 🙂

poorni : සැනසීම තියෙයි බන් ඔය උඩ ගස්වල ඉන්න එකෙක් සාල්ලෙක ලාලා පාතට බානා සේ වැඩේ කරොත් 🙂💔

ima : ඒක නම් ඇත්ත හැබැයි 🙂 අපේ කරුමෙට ඒකත් වෙන්න බැරි නෑ 🙂💔

bestie : ඒ මේ පැත්තේ සෝජු ගන්න පුලුවන් කඩයක් නැද්ද දන්නෑනේ 🙂

yasa : සොයන්නාට හම්බවේ කියලා කතාවක් තියෙනවනේ 🌚 අපි හොයමු..

-"හොයමු හොයමු 🌚"

devi : බඩගිනියි බන් මන් උදේ පාන්දර ගෙයින් එලි බැස්සේ කන්නෙවත් නැතුව 🙂

all : මන් හිතුවේ මන් විතරයි කියලා🙂💔

මාත් හිතුවේ මන් විතරයි කියලා 🙂 බැලින්නම් එකෙක්වත් කාලා නෑ.. ගෙදර මිනිස්සුන්ගේ කියවිල්ල අහගෙන බත් කනවා තියා සැනසීමේ වහ කාලක්වත් බොන්න බෑනේ 🙂🔫

අපි ලග තිබ්බ restourent එකකට ගියා කෑම කන්න...

few min later....

මන් නිවී සැනසිලා හරි සංවරව කෑම කකා ඉද්දි මන් ඇස් කොනින් දැක්කා මොකෙක් හරි අපතයෙක් අපි දිහා බලන් ඉන්නවා වගේ සීන් එකක්.. වැව රවුමේ තිබ්බ නෙල්ලි ගහකට හේත්තු වෙලා අපි හිටපු දිහා බලන් හිටපු ඒ මනුස්සයා දිහා මාත් ගේමටම බලන් හිටියා.. කවුද කියලා පෙනුන්නෑ හැබැයි මොකද මන් කන්නාඩි දෙක ගලවගෙනනේ හිටියේ 🙂💔

-"උබලට පේන්නැද්ද බන් මොකෙක් හරි රිලා මොටෙක් අපි දිහා බලන් ඉන්නවා වගේ සීන් එකක් "

bestie : මමත් දැක්කා බන් කොහේහරි දැකලා පුරුදු ඩයල් එකක් ....

-"මගේ කන්නාඩි දෙක කෝ බන්... පේන්නෙත් නෑ හරියට මොන සෝමාලියන් කාරයෙක් බලන් ඉන්නවද කියලා කෑමවත් ඕන වෙලාද දන්නෑ"

🦐ᗰƳ  ᒪI丅丅ᒪᗴ  ᑭᖇᗩᗯᑎ ᑕᖇᑌᔕᕼ🦐 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓✔Where stories live. Discover now