වෙසක් සතිය pt.3 🌝 ( වෙසක් සිරි with සිල් )

Start from the beginning
                                    

අපි දැනට පාර දිගට තිබ්බා ලොකූ වෙසක් කූඩු කීපයක්ම බලන්න ගියා . අන්තිමට පයින්ම ටවුමටත් ගිහින් නතර වුනේ🙂. ටවුමේ හදලා තිබ්බා අර නාගදරණය එක 🌝🙂

paba : ඒ වහිනවා නේ

dewmi : කුඩයක් ගෙනාවෙත් නෑ

mee kana : ආ මේ මන් එකක් ගෙනාවා ..  ආ මෙන්න මේක ගනින් උබලා දෙන්නා

paba : එතකොට ඔයාට

mee kana : මන් ඔය මොකෙක්ගෙ හරි කුඩයක් අස්සේ ඉන්නම් ...

meanwhile issa & me 😂....

-"සත්ත්වයා තමුසේ හදිස්සියට කුඩයක්වත් ගේන්නෙ නැද්ද"

issa : මොන......උබ කෙල්ලෙක් නේ කුඩයක් ගේන්න දන්නෙ නැද්ද

-"ඇයි ඉස්සෝ තමුසේ එදා මහලොකුවට පම්පෝරි ගැහුවේ *මම නම් හැමදාම කුඩයක් ගේනවා* කියලා"

ishan : ඉතින් පොලගි තමුසෙත් එදා කිව්වේ ආයේ හැමදාම මතක් කරලා කුඩේ ගේනවා කියලා

-"මිනිස්සුන්ටනේ ඉස්සො අමතක වෙන්නේ ඉතින් "

කුඩයකට මරා ගන්න අපි දෙන්නා 🙂 ආදරනීයයි හැගුම්බරයි ... කුඩේකට රන්ඩු  වෙන අතරේ අපි දෙන්නා තෙමිච්ච කුකුලො දෙන්නෙක් වගේ හොදටම තෙමිලා හිටියේ ... එන්න ඒ වෙලාවේ නම් අවාරෙට වහින මල්වැස්සක් සේ කවුදෝ ඩයල් එකක් සෝස කුඩයක් ගෙනත් ඉස්සා අතට දුන්නා 🌚 වට් නොන්සන්ස් ... මේ මිනිහා අන්න තනියම කුඩේ ඇරන් ගියා හුවෑ😭😭😭 අහිම්සක මටමයි වෙනස්කම්....

මන් ආතක් පාතක් නැති අසරනයෙක් වගේ අනිත් පැත්ත හැරිලා යන්න හදද්දි කවුදෝ එකපාරට මාව ඇදලා ගත්තා... ඔව් ඔව් ඌ තමා 😒 wild beast 😒

-"ඇයි බොට වෙන කෙල්ලෙක් හම්බුනේ නැද්ද කුඩේ අස්සෙ දාගන්න"

ishan : ම්ම්ම්ම්හු .... 😕 බැලුවා බැලුවා හම්බුනේ නෑ ...

-"හොයාගන්න එකයි ඇත්තෙ වෙන කොහෙන්හරි එකියක්... මන් තෙමි තෙමී ඉන්නවා... තමුසෙට අමාරු නෑනේ මන් තෙමුනත් 😑"

ishan : කිකිලියෝ තෙමුනම තවත් කැතයි.... බලනවා මූනේ හැටි විතරක්.. අපායට ගහපු කැලැන්ඩරේ වගේ

-"ම්ජජ්ක්ම්ම්....."

හම්නේ නහයත් කැඩුනද මන්දා.. ඉස්සා ඒ මිනිහගේ අර හොටු ලේන්සුවෙන් මගේ මූන පිහිදුවේ හරියට නිකන් සිමෙන්ති පොලවක් මදිනවා වගේ... මගෙ අහිම්ශක මලක් වන් මූන 🙂💔

🦐ᗰƳ  ᒪI丅丅ᒪᗴ  ᑭᖇᗩᗯᑎ ᑕᖇᑌᔕᕼ🦐 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓✔Where stories live. Discover now