16 💚❤️

426 75 2
                                    

Zhan's Pov

"හැමෝම මෙතනින් වාඩිවෙන්න"

"ඔන්න අපෙ යිබෝගෙ ප්‍රශ්නෙ පත්තරේ පටන් ගන්නයි යන්නේ"

"ඉදගනින් ශුයා මැරුන් නොකා...උබව මම අන්තිමට අල්ලගන්නම්"

"අනේ යීබො මාව නෙමේ අන්තිමට මේ උබේ හස්බන්ඩ්ව අල්ලගනින්"

"හරි අනේ ඔය දෙන්නගෙ රන්ඩු ඇති...මමා අපි හැමෝටම බොන්න මොනා හරි හදන්නකො"

"ජාන් දැන් පටන් ගන්න කතාව"

ගෙදරට ආව ගමන් අපි හැමෝමව වටේට වාඩි කරවලා එයා මැදින් වාඩි උනා... හැමෝගෙම මූනවල් දිහා බලපු යීබෝ අවසානෙ නැවතුනෙ මගෙ මූණ දිහා බලලා...එයාට කතාව දැනගන්න ඕන මගෙන් කියලා තේරුන නිසාම මම කතාව පටන් ගත්තා...

"මින් අයියා එක්ක සම්බන්ධයක් තියෙනවා කීවෙ බොරුවට...මගෙන් ඔයාව ඈත් කරන්න මින් අයියගෙන් උදවු ගත්තේ මමයි...මුලින්ම ඔයා චීනෙට යනවා කියලා ගියා මතකද යීබෝ...අන්න ඊට දවස් දෙක තුනකට පස්සෙ ඉදන් කවුද කෙනෙක් මාව ෆලෝ කරා😏...මුලදි මම ඒ ගැන හිතුවෙ නැති උනත් පස්සෙ මම ඒ ගැන ඩිලන් අයියට කීවා...ඩිලන් අයියා ඒ ගැන හොයලා ඉක්මනට හොයාගෙන තිබුනා ඒ කවුද කියලා😏ඔයා ඉතින් දන්නවනෙ බෝ ඒ කවුද කියලා...ඔයා චීනෙට යනවා කියලා බොරු කියලා තාමත් මෙහෙ ඉන්නෙ කියලා දැනගත්තම මට ඕන උනේ ඔයාව මගෙන් ඈත් කරලා ඔයාව ඇත්තටම මෙහෙන් යවන්න...ඒ ඉන්නේ ඔයා කියලා දැනගෙනමයි මින් අයියා මට ප්‍රපෝස් කරන්න ප්ලෑන් කරේ...මොකද අපි දැනගෙන හිටියා ඔයා මම ගැන හැමදේම හොයනවා වගේම මම කොහෙ ගියත් මගෙ පස්සෙන් එනවා කියලා...ඉතින් අපි හිතුවා වගේම ඔයා ආවා...එදා ඔයා හිතුවට මින් අයියා මට ප්‍රපෝස් කරේ ඇත්තටම කියලා ඒක බොරුවක් ඔයාව අල්ලගන්නයි ඕන උනේ..."

"දිගටම කියන්න"

"හ්ම්ම්...ඊට පස්සෙ එදා රෑ තමා ශූයැන්ග් කතා කරේ ඔයා හොස්පිට්ල් එකේ කියලා...ඔයා හොස්පිට්ල් එකේ හිටපු විදිහ දැක්කමයි මට තේරුනේ මම ගොඩක් වැරදි කියලා...ඒ වෙද්දිත් මම ඔයාට සමාව දීලයි තිබුනේ හැබැයි ලගට එන්න ඉක්මන් වැඩී කියල හිතුනා සහ චීනෙට ගියා කියලා ආයෙමත් මට බොරු කරලා මගෙ පස්සෙන් එන නිසයි මම   තරහෙන් හිටියේ...ඒත් ඔයා හොස්පිට්ල් එකේ අමාරුවෙන් ඉන්නවා දකිද්දි මට තවත් ඔයාට රිද්දන්න බැරි උනා...ඒ වගේම සොන් එදා හොස්පිට්ල් එකේ ඉදන් ගෙදර ගියාම මට කීවා මම මෙහෙ ආව මුල් කාලේ ඔයා හිටපු විදිහ...එදා තමා හිතාගත්තේ මම ඔයාව ඉක්මනට මැරි කරනවා කියලා...
එක පාරටම මැරි කරමු කියන්න බැරි නිසයි පොඩ්ඩක් ඔයාව සප්‍රයිස් කරන්න හිතුවේ...ඒකට මූලිකව උදව් උනේ මේ ශුයැන්ග් තමයි"

HIDDEN LOVE (Love In The Heart 02)Where stories live. Discover now