13.

2.2K 350 145
                                    

ඒත් ජන්කුක් එළියට එද්දී දැක්ක දේ නිසා ජන්කුක්ගේ ඇඟේ ලේ රත් වෙන්න තප්පරයක්වත් ගියේ නැහැ..

ජන්කුක් meeting රූම් එකෙන් එලියට එද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් meeting රූම් එකෙන් එලියට එද්දි. ටේ කායි, බෝගම් එක්ක සිරික්කිය දාගෙන හොඳ බජනේ. ජන්කුක් අත් දෙකත් කලිසම් සාක්කුවට දාගෙන. ටේ ඉන්න තැනට ගියා.

Kai ÷ ඕකෙ ටේ එහෙනම් මන් යනවා. ඔයාට ඕනෙ වෙලාවක..
කෝල් කරන්න කියලා අතින් පෙන්නන ගමන් කායි, බෝගම් එක්ක යන්න ගියා.

Jungkook ÷ මොනාද ඔච්චර හිනා වෙවී කතා කළේ..
ටේගේ පිටි පස්සෙන් එක පාරට ඇහුන කටහඬ නිසා ටේ ටිකක් ගැස්සුනා.

Taehyung ÷ හියුන් ඔයා මාව භය කළා.
ටේ ජන්කුක්ගේ පැත්තට හැරිලා හයියෙන් ගැහෙන පපුවට අත තියා ගන්න ගමන් කිව්වා.

Jungkook ÷ ඇයි භය වෙන්න තරම් දෙයක් ගැනද කතා කර කර හිටියේ.

Taehyung ÷ නැහැ අනේ මේ කායි හියුන් එයාගෙ කාර්ඩ් එක දීලා ගියා. ඕනේ වෙලාවක කතා කරන්න කියලා.

ටේ එයාගෙ අතේ තිබුණු කායි දීලා ගිය පොඩි කාර්ඩ් එක පෙන්නන ගමන් කිව්වා. ජන්කුක් ඉක්මනට ටේගේ අතින් කාර්ඩ් එක අරන්..

Jungkook ÷ හහ් ඔයා මොකටද එයාට කතා කරන්නේ?? මේක කොම්පැණි දෙක අතර වෙන ඩීල් එකක්. නිසා මේකෙන් වැඩක් නැහැ.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now