8.

2K 374 181
                                    


මිස්ටර් කිම්..

ජන්කුක්ලව පාස් කරන් යන ටේට ජන්කුක් කතා කරාම. ටේ නැවතිලා ජන්කුක්ගේ පැත්තට හැරිලා.

Taehyung ÷ ඔව් කියන්න සර්..

Jungkook ÷ ඔයා කොහොමද යන්නෙ??

Taehyung ÷ කකුල් දෙකෙන්..

ටේ එයාගෙ කකුල් දිහා බලලා ආයේ ජන්කුක් දිහා බලන ගමන් කිව්වා. ටේ ඒ කිව්ව දේ නිසා සුගාට හිනා යන්න ආවත් අතින් කට වහා ගත්තෙ මොනා වුණත් යාලුවට චාටර් වෙන්න දෙන්න බැරි නිසා.

Jungkook ÷ නැහැ මන් මේ ඇහුවේ. මිස්ටර් කිම් ගෙදර යන්නෙ කොහොමද කියලා.

Taehyung ÷ මන් යන්නේ මගේ කාර් එකේ.. සර්.

Jungkook ÷ ඔහ් ඕකෙ..

Taehyung ÷ එහෙනම් මන් යනවා සර්. ටේ ජන්කුක්ට වගේම සුගාටත් ඔලුව පහත් කරලා එතනින් යන්න ගියා.

Suga ÷ උඹ වැඩට ආපු එකෙක් එක්ක වැඩි පුරම කතා කරපු දවස අද වෙන්න ඇති. මදි නොකියන්න උබේ සේවකයෙක් ගෙන් චාටර් උන දවසත් අද වෙන්න ඇති.

Jungkook ÷ මන් ඉතින් ඇහුවේ කොහොමද යන්නේ කියලනේ බන්. එයා ගොඩක් මහන්සි වුණානේ ඒකයි. එච්චර මහන්සි වෙලා එයා බස් එකේ හරි ට්‍රේන් එකේ හරි යනවනම් ඔෆිස් වෙහිකල් එකකින් ඩ්‍රොප් කරන්න හිතාගෙන මන් එහෙම ඇහුවෙ.

Suga ÷ අම්මේ ඉතින් මමත් අද හරියට මහන්සි වුණා. එහෙනම් ඔය මහත්තයා මාව ගෙදරට ඩ්‍රොප් කරනවද??

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Dove le storie prendono vita. Scoprilo ora