5.

2.1K 353 159
                                    

Hobi ÷ මෙයා................

Jin ÷ ඇයි හොබි මොකද උනේ.

කට උත්තර කරුවන්ගේ විස්තර ටික තියෙන ෆයිල් එක මිස්ටර් වන්ග් ගෙන් ඉල්ලන් එන්න ගියපු ජින් එද්දි පුදුමෙන් වගේ CCTV footage දිහා බලන් ඉන්න හොබි ගෙන් ඇහුවා. ඒත්.....

Tae ÷ නැහැ කොහොමද එහෙම වෙන්නේ. ජින් හියුන් මූ ඇයි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ආෂ්.....

තේ පිස්සෙක් වගේ CCTV FOOTAGE පෙන්න පෙන්න ජින් ගෙන් අහන්නේ මොනාද කියලා ජින්ට තේරුම් ගන්න බැරුව ඉද්දි. හොබි වෙනම ලොක්කෙ අතරමං වෙලා.

Jin ÷ මොනාද තේ කියවන්නේ කව්රු ගැනද අහන්නේ.

Tae ÷ ජින් හියුන් මන් කිව්වනේ මන් එදා මිනීමරුවා මගේ ඇස් දෙකින්ම දැක්කා කියලා. වෙන කව්රුත් නෙවේ මේ මනුස්සයා. මූම තමා.

තේ CCTV footage වලින් පේන කෙනෙක්ව පෙන්නලා ජින්ට කිව්වා.

Jin ÷ පිස්සුද.... ඔයාට මොකක් හරි වැරදීමක් වෙලා තේ..

Tae ÷ නැහැ ජින් හියුන් කිසි වැරදීමක් වෙලා නැහැ මට. එදා මන් දැක්කේ මෙයාව තමා. මන් මොකටද බොරු කියන්නේ.

Hobi ÷ ඔයා කියන්නෙ මෙයා ගැනද තේ..

හොබි මෙච්චර වෙලා නිශ්ශබ්දව තේගෙයි ජින්ගෙයි කතාව අහගෙන ඉඳලා. එයා අතරමං වෙලා හිටපු රූපේ අයිතිකාරයා පෙන්නලා තේගෙන් ඇහුවා.

Tae ÷ නැහැ එයාගෙ එහා පැත්තෙන් ඉන්න කෙනා..

Jin ÷ තේ ඔයා හොඳ සිහියෙන්ද ඉන්නේ. එයා තමා මැරුණු අගමැති ජේයෝන් මින්හෝගේ එකම පුතා. වගේම දැනට කොරියාවේ ඉන්න ලාබාලතම ව්‍යාපාරිකයා.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now