3.

2.2K 375 215
                                    

NEXT DAY MORNING

- At JJK company -

Jk ÷ next one...

Suga ÷ යකෝ දැන් කී දෙනෙක් බැලුවද බන්. උඹට එකෙක් වත් සෙට් වෙන්නේ නැද්ද?? බලපන් ලස්සන උන් කීයක් නම් උඹ හරවලා යැව්වද. දැන් ආපු කෙනාට කලින් ආපු කෙනා පට්ට ලස්සනයි ඕයි.

Jk ÷ හිටපන් ජිමින්ට මන් ඕක ගැන කියන්නම්.

ජන්කුක් පෝන් එක අරන් සුගාට නෝක්කාඩු හිනාවක් දාලා කිව්වා. අද උදේ ඉඳන් ජන්කුක් සුගා වත් හවුල් කරන් interview එකට ඇවිල්ලා ඉන්න අයව බලනවා. ඒත් තාම ජන්කුක්ට එයා හොයන විදියෙ කෙනෙක් හම්බුනේ නැහැ. ඒකට සුගාට නම් දැන් එපා වෙලා ඉන්නේ..

Suga ÷ ඇයි උඹ අසාද මන් අද එළියේ නිදා ගන්නවා බලන්න.. උඹ දන්නවනේ ජිමින් පොඩියට හිටියට සැරයි කියලා.

Jk ÷ ඔව් හැබැයි. උඹ මගේ යාළුවා කියන්නත් ලැජ්ජයි වේලාවකට.

Suga ÷ අනේ නිකන් පලයන් යන්න.

Jk ÷ මේ ජුනා ගිහින් ඇති නේද මන් කිව්ව වැඩේ බලන්න.

Suga ÷ ඔව් ඔව් ඩයල් එක කොහොමත් වේලාවට වැඩ නේ. එතකොට අද රෑට වැඩේ ෂුවර් නේ.

Jk ÷ ම්ම්ම් ඔව් අනිවා.

______________________________________

Tae ÷ ජින් හියුන් ඔයා කිව්වද අර එයාෆෝර්ස් කාරයට අද රෑට කලබලයක් කරන්න එපා කියලා.
තේ හොබි එක්ක ජින්ගෙ කැබින් එකට ඇවිල්ලා ජින්ගෙ එහා පැත්තෙන් ඉඳ ගන්න ගමන් ඇහුවා.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Kde žijí příběhy. Začni objevovat