Chapter 13

267 48 6
                                    

In the same time

මින් : තව ටික වෙලාවයි. මේක අඩුපාඩුවක් පේන්න නෑනේ.

කුකී : ආ නෑනේ මහත්තයෝ . ලොකුම අඩුපාඩුව ඔයා තමයි .

මින් : ජන්ග්කුක් තමුන් මොනාද මෙතන කරන්නේ.

කුකී : ගැලපෙන්නේ නැති දේවල් අයින් කරන්න ආවේ. අනික අද තමුන් මීෂා එක්ක ඩාන්ස් කරන්න බෑ.

මින් : මිච්චස්සයෝ !!! ඔයා කවුද මට එහෙම .. අහ්හ්හ්හ්හ්........

කුකී : මේකා මෙච්චර ඉක්මනට වැටුණා නේ. මොන කෝන්තරයක් හිතේ තියන් ද මූට ගැහුවේ.

ජිමින් : මග බලන් හිටියේ මේ අවස්ථාව ලැබෙනකම්. දැන් මූව අයින් කරමු ඉක්මනට . නැත්තම් කවුරු හරි දකියි. ( වෙන මොන කෝන්තර ද කුක්කෝ . මේ යකා නිශා එක්ක ඇලිලාම නේ. )

කුකී : කෝ දැන් අරකා. එච්චර අමාරුවෙන් පන්නන් ආවා. මූ නෑ ඒ පාර.

ජිමින් : ඒකා වෙලාවට යයි බං. නැට්ට පාගන් දඟලන්නේ නැතුව හිටාන්.
.....................................................................

කුකී : මේ යමන් බං.

ජිමින් : අපෝ කන්දොස්කිරීයාව නවත්තපන් යකෝ.

කුකී : තේරේයි මං නැති දවසක් ආවම

මේ අතර වාර්ෂිකව පවත්වන මේ උත්සවයට මීඩීයා , පැපරාසි ඔක්කෝම ඇවිත් . හයිස්කූල් කොලේජ් හැම එකක්ම පර්ෆෝම්ස් කරන කීර්තියක් වැඩි වෙන දවසක් අද. ඉතින් මුළු audience එකම අතුරි සිදිරි නැතුව පිරිලා ගිහින්. ස්ටේජ් එක මැදට ෆෝකස් වුණ සුදු එළියත් එක්කම උත්සවය පටන් ගත්තා. මීෂා ගේ පපුව වේගේන් ගැහෙනවා. ඔව් අද එයාට වැදගත් දවසක් ඒ එයාගේ ආදරේ එයා එක්කම හිටියා නම්.

🌺 : නිශා මේක ලූස් වගේ. මං මොකද කරන්නේ .

නිශා : පිස්සූ නටන්නේ නැතුව ඉඳපන් බං . ඔය ඉන්නේ ලස්සනට අද නම් ටේහ්‍යුන්ග්ට කලන්තේ දායී උඹව දැක්කාම .

🌺 : ටේහ්‍යුන්ග් ....

නිශා : ආ. නෑ ... මේ.. මං කිව්වේ ටේහ්‍යුන්ග් හිටියා නම් කියලා.

🌺 : හ්ම්ම්.

නිශා : ඒ අන්න උඹලාගේ නම් නේ කියන්නේ. දැන් යනවා පරක්කු නොවී. හොඳට කරන්න කෙල්ලේ.

ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...Where stories live. Discover now