💎 IJI 15 - Last chapter ( Our world )

356 84 56
                                    

" යීබෝ මේ රූම් එක නම් මාර ලස්සනයි...

"ඔව් ඉතින් ඔයාටම තමා මේක වෙන් කරේ මම....

යීබෝ මන් ගාවට ඇවිත් එයාගේ සීතල අත් වලින් මගේ ඉනෙන් අල්ලගත්තා...

" යීබෝ !!

" ම්ම්.....

" ඔයා වගේමයි ඔයාගේ අත පයත් මාර සීතලයි.....

"අනේ මේ gege

" මොකෝ ?

" ඇත්තටම ඔයාට කට රිදෙන්නේ නැද්ද ?

" දෙවියෝ කටක් දීලා තියෙන්නේ කතා කරන්න තමා....

මන් තව වචනයක් වත් කියන්න කලින් යිබො  ඒ කලුවරේම මාව කාමරේ බිත්තියට හේත්තු කරා...යීබෝ ගෙ ග්‍රහනයෙන් මිදුනු මම යීබෝට වඩා ඉක්මන් වුනා....

යීබෝ ගෙ මූනට නැමුනු මම යීබොව කිස් කරා.... යීබෝ ඒ වෙලාවේ මගෙන් ඒ වගෙ දෙයක්නම් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති 🤣🤣

 යීබෝ ඒ වෙලාවේ මගෙන් ඒ වගෙ දෙයක්නම් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති 🤣🤣

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" gege ඔයා ?

" ඔයාට විතරක් නෙමෙයි මටත් හොදට ඒ දේවල් පුලුවන් !!

මන් එහෙම කිවුවට අනේ ලැජ්ජාවේ බෑ දැන්නම්..... යීබෝ හිනා වෙලා මන් දිහා බලපු විදිය මට පොලව පලන් යන්න හිතුනා......

" ආ ආ මේ කෝ එන්න සෙල්ෆි එකක් ගන්න ඕනී අර දෙන්නට යවන්න !! මන් යීබෝ එක්ක සෙල්ෆි එකක් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ආ ආ මේ කෝ එන්න සෙල්ෆි එකක් ගන්න ඕනී අර දෙන්නට යවන්න !! මන් යීබෝ එක්ක සෙල්ෆි එකක් ගත්තා...ඒ තමයි අපි දෙන්නා මුලින්ම ගත්ත photo එක . අපි දෙන්නා එකට මුලින්ම ගත්ත photo එක

~  𝙄𝙅𝙄  ~ Where stories live. Discover now