💎 IJI 5 ( Sweet accident )

363 105 77
                                    

එකෙක්ගේ බලවත් ඉල්ලීම මත අද දෙන්න නෙමෙයි හිටියේ කතාව ඒත් දෙන්න වුනා....මේ මනුස්සයා වද දෙනෝ මට 😂😂😂 ආ ඔන්න ඒනම් කතාව..............................................


බොබෝ උදේම නැගිටලා ජොගින් යන එක පුරුද්දක් කරන් හිටියා...ඉතින් සුපුරුදු විදියටම ඊලග දවසේත් උදේ බොබෝ ජොගින් පාර්ක් එකට ගියා...යීබෝව පාස් කරන් පිරිමි ලමයෙක් දිවුවා බොබෝ දැක්කා...

" ශියාඕ !! එයත් එනවද මේ පාර්ක් එකට බොබෝගේ කට කොනට හිනාවක් ගියේ බොබෝට නිකන් නිධානයක් ඇදුනා වගේ හැගීමක් ආපූ නිසයි....

ඒ කියන්නේ තව ටිකෙන් ශියාඕ වැඩට යන්න බස් එකට නගී....ඒක මතක් වුනු බොබෝ තකහනියක් ඉක්මනට ගෙදරට දිවුවේ ශියාඕ යන බස් එක අල්ලගන්න ඕනී නිසයි...

" ලිවු අයියේ අද මන් බස් එකේ එන්නේ....වාහනේ එවන්න එපා...ඔයා එන්නත් එපා...

" ආ.........අනේ මන්දා ඔයාටත් එක එක දවසට එක එක විකාර

" හරි ඒනම් . බායී යීබෝ phone එක cut කරලා ශියාඕ යන බස් එකටම නැග්ගා....

ඉස්සරහම සීට් එකේ වාඩී වුනා...බොබෝ දැන්න හිටියා ඊලග හෝල්ට් එකෙන් ඒ බස් එකට ශියාඕ නගිනවා කියලා හිතුවා වගේම  ශියාඕ නැග්ගා...

" ආ..... good morning !!

" ඔයා ?? කෝ ඔයාගේ වාහනේ....

" ආ......ඒක කැඩිලනේ . ශියාඕ මෙතනින් වාඩී වෙන්න

" මට බෑ....ශියාඕ ඒම කියලා එයාව පාස් කරන් පිටිපස්සට යන්න හැදුවා...

" අපිට යන ගමන් අර ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න පුලුවන්නෙ ඉතින් ඒකයි මන් ඒම කිවුවේ....බොබෝ හෙන පචයක් කිවුවා...

"ම්ම්ම්ම්ම්ම් ඔව් ඒකත් ඇත්ත ..හරි එහෙනම් !!

ශියාඕ බොබෝට එහා පැත්තෙන් වාඩී වුනා...බොබෝ ගේ ඔලුවේ මලක් පිපුනා වගේ බොබෝ මාර විදියට excited වුනා . ශියාඕ ව අවුස්සන්න වගේම ශියාඕ එක්ක එකටම ඉන්නයි බොබෝට ඕනී වුනේ...

Yibo's p.o.v .............

ශියාඕ මට එහා පැත්තෙන් වාඩී වෙලා හිටියා..මන් එයාට ෆයිල් එක දුන්නා...එයා ඒක පෙරලලවත් බලන්නේ නැතුව බෑග් එකට දාගත්තා...

~  𝙄𝙅𝙄  ~ Where stories live. Discover now