💎 IJI 10 ( Xiao's Cuteness )

312 88 55
                                    

යීබෝ ගෙදර ගිය වෙලේ ඉදන් හිතුවේ යින්ග් කිවුව දේ ගැන . Zhan gege ට ring එකක් දෙන්න ලොකු උවමනාවක් බොබෝට තිබ්බා...

 Zhan gege ට ring එකක් දෙන්න ලොකු උවමනාවක් බොබෝට තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" එක පාරම ring එකක් දෙන්න බෑ . ඊට කලින් මොනාහරි වෙන දෙයක් පොඩි දෙයක් දෙන්න ඕනී . යීබෝ එයාගේ කෑම මේසේ ගාව පුටුවක වාඩී වෙලා එයාගේ phone එකෙන් එක එක දේවල් බල බල හිටියා...

" යී බෝ !! ලිවු අයියා කෑ ගහගෙන බොබෝගේ ගෙදරට දුවන් ආවා ....

" හයියූ මොකෝ අනේ . මගේ Heart එකත් නතර වෙනවා තව පොඩ්ඩෙන්

" ආ.......නෑ සොරි සොරි මන් මේ ඔයා දාලා ගිය ෆයිල් එක දෙන්න ආවේ...

" ලිවු අයියේ ඒක හදිස්සි නැති නිසානේ මන් දාලා ආවේ . මේ හදිස්සියේ ඇයි ඔයා ඒක උස්සන් ආවේ දැන් . ආ මේ ආපූ එකේ පොඩ්ඩක් මෙතනින් වාඩී වෙන්න දෙයක් අහන්න තියෙනවා...

" ආ...........හා හා

" මට ශියාඕ ට මොනාහරි දෙන්න ඕනී . ඉතින් ඔයාම කියන්න neckless එකක් , එක්කෝ මල් මොනාද හොද ?

" අනේ ඉතින් බොබෝ මන් දන්නවාද ඕවා...මල් හොද වෙයි නේද ?

" ඒත් ??

" බොබෝ එයා කෙල්ලෙක් නෙමෙයිනේ . අනේ මන්දා මල් වලට ආස වෙයිද . ලිවු ආපහු ඇහුවා..

" මල් වලට දෙගොල්ලොම ආසයිනෙ . නැත්නම් මන් එයාට ස්කේටින් බෝර්ඩ් එකක් දෙන්නද ?

" එයාට පුලුවන්ද ? ස්කේටින් ?

" බෑනේ

" ඒනම් දැන් ඒ මනුස්සයා ඒක ගෙදර තියන් දුම් අල්ලන්නද ? 😂😂✋ ලිවු අයියා බක බක ගාලා හිනා වෙන්න ගත්තා..

" අනේ බලන්නකෝ මට තේරෙන්නෙම නෑනේ . මන් දන්නෙත් නෑ ශියාඕ ආස දේවල් මොනාද කියලා...හරි හරි මන් එයාට මල් දෙනවා.. සරලයි , ආදරණීයයි .

~  𝙄𝙅𝙄  ~ Where stories live. Discover now