💎 IJI 2 ( Meet each others for the first time )

385 103 34
                                    

යීබෝ ට පිටි පස්සේ සීට් එකෙන් ඊලග හෝල්ට් එකෙන් නැගපු පිරිමි ළමයෙක් වාඩී වුනා....බෝබෝ ear phone එක කනේ ගහගෙන ෂටර් එකෙන් එලිය බලන් ගිය නිසා එයා කිසිම දෙයක් care කරේ නෑ

" excuseme !! පිටි පස්සේ සීට් එකෙන් කටහඩක් ආවා.. ඒත් බොබෝට ඒක ඇහුනේ නෑ..

" excusme !! ඊලග පාර ඒ පිරිමි කටහඩ ටිකක් සැර වුනා...

" excuseme !! එයා බොබෝගේ පිටට තට්ටුවක් දැම්මා...

බොබෝ හැරිලවත් නොබලා ඇයි කියලා ඇහුවා

ඔයාගේ සීට් එක ගාව AC එක පොඩ්ඩක් අඩු කරන්නකෝ .

හ්ම් ....... යී බෝ කනට ඇහෙන්නෙත් නැති තරම් හිමීට කිවුවා...ඒත් බොබෝ ඒ පිරිමි කෙනා කිවුව දේ කරේ නෑ .

" අනේ මන්දා මහ පුදුම මනුස්සයෙක් . ආයී පිටි පස්සේන් ඒ කටහඩ ඇහුනා...එයා නැගිටලා බොබෝගේ සීට් එක ගාව AC එක ඕෆ් කරා... බොබෝ AC දාන් හිටිය නිසා එයාගේ ඉස්සරහා සීට් එක , පිටි පස්ස සීට් එක දෙකම ගල් වෙලා වගෙයි තිබුනේ.. ඒ තරම් AC එක වැඩී නිසයි ඒ . ඒත් බොබොට ඒක පොඩ්ඩක්වත් දැනුනේ නෑ ඒ නිසා බොබෝ ඒක care කරේ නෑ .

" මොකක්ද ඒ කරේ ,බොබෝ හැරිලා බැලුවා...

" ඔයා කවුරු කියලද හිතන් ඉන්නේ බොබෝ සැර කරා.... හූඩී එකයි , තොප්පියකුයි දාගෙන හරිම සාමාන්‍ය විදියේ පිරිමි කෙනෙක් තමා පිටිපස්ස හැරුනු බොබෝට පෙනුනේ . එයාගේ බෙල්ල වටේට ear phone එකක් එතිලා තිබ්බා...දුඹුරු පාටට හුරු ඇදුමක් ඇදන් හිටියා...ගොඩක් fashionable කෙනෙක් වුනත් හරිම චාම් බවක් එයාට තිබුනා.. යී බෝට හිතුනා .

( මේ විදියට හිටියේ කියලා හිතාගන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ විදියට හිටියේ කියලා හිතාගන්නකෝ....ඒත් hoodie එක නිසා xiao ගෙ ඇස් වැහිලයි තිබුනේ....😁 )

~  𝙄𝙅𝙄  ~ Where stories live. Discover now