💎 IJI 14 ( He is my wei ying !! )

260 73 21
                                    

" දැන් කෝ zhan gege ?

" එයා ගියා එයාගේ අලුත් වැඩේ ඇදුම් ටික දැන් මහලා ඉවරයිනේ...ඒවා ඇදලා පික්ස් අරන් Director ට යවන්න ඕනී කියලා ගියා...

" අහ් හා මන් එයාව හම්බවෙලා එන්නම්...

" ඔය අතේ මොකක්ද තියෙන්නේ ? ලිවු අයියා බෝගේ අතේ තිබුනු පේන්ට් එක දැකලා ඇහුවා...

" ඒක ගැන මාත් අහන්න ඕනී ශියාඕ ගෙන්ම තමා....

" බොබෝ එන්න ඉක්මනට....ඔයාව පුදුම කරන්න ඕනී..ශින්ග් දුවගෙන ආවා....

" ඒ මොකද ඒ ?

"ගිහින් බලන්නකෝ Zhan gege ගෙ ලස්සන...අපි මහපු ඇදුම එයාට ඇන්දුවා...ඔන්න ඔයා තමා පික්ස් ගන්න ඕනි...කැමරාවත් අරන් එන්න....එන්නකෝ ඉක්මනට...අපි එයාට මේකප් එකක් දාලා කොණ්ඩෙකුත් දැම්මා..

" මොකක් ?

" ඔව් ඔව් අනේ . ඉස්සර මිනිස්සු කොණ්ඩ වවාගෙනනේ හිටියේ....

" gege ව විනාස කරලා වගේ....බොබෝ හිනා වුනා...🤣

" අනේ නෑ . එන්නකෝ Gege ශින්ග් බොබෝගේ අතින් ඇදගෙනම Traditional costume department එකට යීබෝව ඇදගෙන ගියා....

යීබෝ ඇතුලට යද්දි දැකපු දේ නිසා යීබෝ ගෙ අතේ තිබුනු කැමරා එක බිමට වැටුනා..ශියාඕ ඇදගෙන හිටියේ රතු පාට දිග නිකාය ඇදුමක් .

 යීබෝ ගේ හීන වල හිටිය වෙයි යින්ග් ඇත්තටම යීබෝ ගේ ඉස්සරහා හිටගෙන හිටියා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.


යීබෝ ගේ හීන වල හිටිය වෙයි යින්ග් ඇත්තටම යීබෝ ගේ ඉස්සරහා හිටගෙන හිටියා...යීබෝ ගේ හීන වල කලු , රතු මික්ස් දිග නිකාය ඇදුමක් ඇදන් හිටිය පිරිමි ළමයා වගේම ඒ හා සමානම ඇදුමක් ඇදන් ශියාඕ දැන් යීබෝ ඉස්සරහා ඒ විදියටම ඉන්නවා...යීබෝ දිහා බලාගෙන ඒ විදියටම හිටියා...

යීබෝ දිහා බලාගෙන ඒ විදියටම හිටියා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
~  𝙄𝙅𝙄  ~ حيث تعيش القصص. اكتشف الآن