💎 IJI 6 ( Is it date ? )

331 97 50
                                    

මේ සූටී කතාවක් තියේ කියන්න . මට මේ පොතට පික්ස් හොයලා දෙන මගේ යුආන් බබාට අලාවියෝ.......😘 ඒ වගේ ආපහු මට පික්ස් එවුව සිතූ බබාටත් අලාවියෝ.....😘 කතාව දාන්න කියලා හැම උදේම වද දෙන චෙන් ගෙ වය්ෆ් ටත් කමක් නෑ අලවියෝ.....😘 ගුටි කන්න වෙයිද මන්දා...😂 and Specially ඒක කිවුවේ නැත්නම් මාව මරයි මගේ වැන්ග්ජියෝ අලාවියෝ.......🙈💖😘 මගේ කතාවක් එනකල් බලන් හිටිය මුලා ( මැණික 😂 ) අලාවියෝ........ 😘 තාම මේක කියෝපූ නැති මගෙ Best frienda එයා මේක කියවද්දි පරක්කු වෙයි කමක් නෑ මේක දකීත්වා !! 😂✋ අලාවියෝ..........😘 ඒ වගේම මගේ පූජොව් අලාවියෝ ....... 🙈😘අහිම්සක පොඩී එකී අලාවියෝ........😁😘මේක කියෝන , වෝට් කරන හැමෝටම අලාවියෝ......💖😘    ( ඔක්කොමලා මේක දැක්කොත් හොදයි 😂 )


ඒනම් යමු කතාවට.......

______________________________________


" මොකද මේ තරම් උදෙන් ආවේ ?  ශියාඕ ඔලුව කස කස ඈනුම් අරින ගමන් ඇහුවා...

බොබෝ ශියාඕ ගෙ ගෙදර computer එක ගාව කැරකෙන පුටුවේ වාඩී වෙලා ඇසුත් වහන් ඈනුම් අරින ශියාඕ දිහා බලන් හිටියා...

බොබෝ ශියාඕ ගෙ ගෙදර computer එක ගාව කැරකෙන පුටුවේ වාඩී වෙලා ඇසුත් වහන් ඈනුම් අරින ශියාඕ දිහා බලන් හිටියා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

( සමාවෙන්න කැරකෙන පුටුවක් හොයාගන්න බැරි වුනා....😂 )

Yibo's p.o.v .............

මාර cute . පොඩි එකෙක් වගේ . අනේ මන්දා මට වඩා වැඩිමල් ඒත් අවුරුදු 20 න් පස්සේ වයස ගිහිල්ලම නැද්ද කොහෙද . ශියාඕ මොන තරම් සෙල්ලක්කාර , funny , cute කොල්ලෙක්ද කියලා දැන් තමා මට හරියටම තේරෙන්නේ . එයා එක්ක දවස ගෙවන්න මන් මෙච්චර ආසත් ඒ නිසා වෙන්න ඇති .

" ඒයී ඒයී . දැන් ඇති ඔය ඈනුම් ඇරියා ගිහින් ඇදුමක් දාන් එන්න . අපි එලියෙන් කෑම කමුද ? උදේට ?

~  𝙄𝙅𝙄  ~ Dove le storie prendono vita. Scoprilo ora