ෂින් : ම්ම් යන්න කොහොමත් perform කරන්න ඔයා හොඳට ඉන්න එක වැදගත් නේ.  මිස්ටර් හන්ග් ව හම්බ වෙලාම යන්න.

🌺 : දේ ඔප්පා...

ටේ : තමුසෙට මාව වි........

🌺 : මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ. රස්තියාදුකාරයෙක් වගේ හැමතිස්සේම රණ්ඩු නොවී ඉන්න බැරිද ? ආයිෂ් .... මාත් මොකටද ඔයා වගේ කෙනෙක් ට මේව කියන්නේ.

කෙල්ල එහෙම කියල මිස්ටර් හන්ග්ව හම්බ වෙන්න ගියා. ඒත් එක්කම ටේත් කඩා ගෙන බිඳගෙන ඇතුළට ආවා.

ටේ : අහ්...මියාන්හම්නිදා සර්..

හන්ග් : නෑ ...නෑ....ඔයාත් ආපු එක හොඳයි ටේහ්‍යුන්ග් .

🌺 : Excuse me සර් . මට අදට දැන් යන්න පුළුවන් ද.

හන්ග් : ඒ මොකෝ මීෂා . දන්නවා නේ ඔයා මෙතන වැදගත්ම පාර්ට් එකක් කරන්නේ . අනික ටේහ්‍යුන්ග් ඔයාට ඩාන්ස් කරන්න පුළුවන් ද නැත්තම් ලී මින්........

ටේ : නෑ සර් මට පුළුවන් මීෂා එක්ක නටන්න. වෙන අයව ගන්න වුවමනාවක් නෑ.

හන්ග් : අරස්සෝ . මීෂා ඔයාගේ අකැමැත්තක් නෑ නේ.

🌺 : අනී සර්. දැන් කොහොමත් මෙයා එක්ක ප්‍රැක්ටිස් කරලා නේ.

හන්ග් : ආ ඔය ළමයෝ ඔයාගේ අත.

🌺 : ආ සර් ... ඒක මං බෙහෙත් දා ගන්නම්.

හන්ග් : එක්කෝ ඔයා අද යන්න එහෙනම් . නැත්තම් ඔයාට ඩාන්ස් කරන්න අමාරු වුණොත් එහෙම.

🌺 : එච්චර ලොකු තුවාලයක් නෑ සර් . පොඩි ඔළුව කැක්කුමක් තියෙන්නේ .

හන්ග් : අරස්සෝ . එහෙනම් දෙන්නම අද යන්නකෝ. හෙට කලින්ම එන්න හරි ද. හෙටනේ අන්තිම දවස.

🌺 : දේ සර්. කන්සම්නිදා .😊.

ටේ : යන්නම් සර්.

ඔහොම නවතිනවා.තමුසේ එනවා මාත් එක්ක යන්න.

🌺 : කොහෙද මේ යන්නේ ඔයාට පිස්සු හැදිලාද ආඅ. අව්ව්.... ටේ ඔයාගේ අතෙන් ලේ එනවා.

ටේ : මගෙන් විතරද ..  කටවහන් එනවා.😡.

ජන්ග්කුකා කාර් එක ගනින්.

කුකී : මං ඩ්‍රයිවර්ද යකෝ

ජිමින් : ඔය කෙල්ලව ඇදන් ආවේ මොකටද .

ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...Where stories live. Discover now