15th~

1.2K 307 13
                                    

"ජන්ග්කුක්!!"

ටේහ්‍යුන් ගෙරෙව්වා.. ඒ කටහඩට ජන්ග්කුක් වෙව්ලල යද්දි ටේහ්‍යුන් අඩියට දෙකට ජන්ග්කුක් ලඟට ආවේ ජන්ග්කුක් මොකුත්ම හිතාගන්න බැරුව ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි..

ටේහ්‍යුන් මවාගන්නවත් බය හිතෙන බැල්මකින් ජන්ග්කුක් ලඟට ඇවිදගන ඇවිත් එකපාරටම ජන්ග්කුක් ව බිත්තියට තල්ලු කලා.. කොන්ද බිත්තියෙ ඇනුන පාර ජන්ග්කුක් ට කෙදිරි ගෑවුනත් ටේහ්‍යුන් ට ඒ ගැන වගක් තිබුනෙ නෑ.. ටේහ්‍යුන් හිටියෙ කේන්තියෙන්.. අසීමිත කේන්තියකින්.. ජන්ග්කුක් ට ඒ ඇස් වලින් ඒක හොදටම තේරුනා..

ටේහ්‍යුන් ජන්ග්කුක් ව බිත්තියට තද කරල ජන්ග්කුක් ට හිතන්නවත් වෙලාවක් නොදී ඒ තොල් වලට බරවුනේ ජන්ග්කුක් අත් වල ඇගිලි වලින් බිත්තිය පහුරු ගාද්දි..

ජන්ග්කුක් ඇස් තද කරල පියාගන උරහිස් අකුලද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තොල් ආවේගෙන් සිපගත්තා.. ඒක සිපගැහීනකට වඩා සපාකෑමක් උනා..

ටේහ්‍යුන් ගෙ ශරීරය එක්ක හැප්පෙන්න පුලුවන් කමක් නොතිබ්බ ජන්ග්කුක් ටේහ්‍යුන් ව පස්සට තල්ලු කරන්න හැදුවත් ඒක කරගන්න පුලුවන් උනේ නෑ.. ටේහ්‍යුන් ජන්ග්කුක් තුලට බලෙන්ම තමන්ගෙ දිව ඇතුල් කරල ජන්ග්කුක් ගෙ කටේ හැම අස්සක් මුල්ලක් නෑරම ආවේගෙන් වගේ රස විදිද්දි ජන්ග්කුක් ගෙන් නොදැනිම කෙදිරිලි පිටවුනා..

"ට්-ටේහ්‍යුන්ගි..ම්-ම්.."

ජන්ග්කුක් කතා කරන්න උත්සහ කලත් ටේහ්‍යුන් ඒකට ඉඩක් දුන්නෙ නෑ.. ජන්ග්කුක් ගෙ තොල් වලින් අයින් වෙලා ජන්ග්කුක් බෙල්ලට තමන්ගෙ තොල් අරන් ගිය ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කිරි පාට හම තමන්ගෙ දත් වලින් තද කලේ බෙල්ල පුරාම තද දම් පාට පැල්ලම් හිටිද්දි..

තවත් ඉවසගන ඉන්න බැරි උන ජන්ග්කුක් තමන්ගෙ උපරිම ශක්තිය දාලා ටේහ්‍යුන් ව පස්සට තල්ලු කලෙ ටේහ්‍යුන් කරන දේට තමන් අකමැති නොවුනත් කවුරුමහරි එයි කියන බයට..

"ට්-ටේහ්‍යුන්ගි?"

ජන්ග්කුක් හිටියෙ හුස්ම අල්ලන ගමන්. එකපාරටම උන දේ නිසා ජන්ග්කුක් ගෙ හුස්ම හිරවෙනව කියලයි ජන්ග්කුක් ට දැනුනෙ.. ටේහ්‍යුන් රතු උන ඇස් වලින් ජන්ග්කුක් දිහා බලල තමන්ගෙ තොල් පිට අල්ලෙන් පිහිදගන ආයෙම ජන්ග්කුක් ලඟට ඇවිත් ජන්ග්කුක් ගෙ අත් ගොබයක් ටිකක් තදින් ඇල්ලුවා..

VOLCANO✔️Where stories live. Discover now