(Like this )

Taehyung ඇදුම් ඇදගෙන ආයෙත් කාමරේට ආවා. එනකොටත් තවමත් එයාගේ angle නිදි. Taehyung හිනාවෙලා ඇදට නැග්ගා. ඇදට නැගලා jungkookගේ blanket එක ඉන ගාවට එනකන් පහත් කරා. Jungkookගේ ඇග අලුත් hickeys වලින් පිරිලා. බෙල්ල, පපුව, බඩට යනකන්ම hickeys .
Jungkookගේ , nipples තද රතු පාටට ලේ පුරලා ඉදිමිලා. එයාගේ nipple වටේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ඉදිමිලා වගේ ලොකු වෙලා....

Taehyung , jungkookගේ ඉදිමිලා තියන nipples හෙමින් peck කරලා තවමත් නිදන් ඉන්න jungkook දිහා බැලුවා.

TH-" Mine....... "

Taehyung , එයාගේ ඇගිලිතුඩු වලින් jungkookගේ ඇගේ තිබ්බ hickeys ඇල්ලුවා. Taehyung , එයාගේ ඇස් වලින් එයාගේ angleගේ ලස්සන පෙනුමේ ගැඹුරටම ගිලෙමින් හිටියේ. එයාගේ ඇස් තවමත් එයාගේ angleගෙන් අහකට ගන්න බෑ... jungkook ඊයේ රෑ horny උන විදිය එයාට තවත් හිතා ගන්න බෑ.

Taehyung , ආයෙත් එයාගේ angleගේ ඇග blanket එකෙන් ආවරණය කරලා ඇදෙන් බිමට බැහැලා room cleaning එකට කතා කරලා එන්න කිව්වා...
Specialම දේ, රූම් සර්විස් එන ඔක්කොම ගෑනු අය වෙන්න ඕනේ, omega වෙන්න ඕනේ. පිරිමි කිසි කෙනෙක්ට කාමරේට එන්න බෑ.

ටිකකින් , කාමරේට cleaning කරන ගෑනු කෙනා ආවා... ම්ම්ම් ඇත්තටම ඒ omega, ලස්සන කෙල්ලෙක්. එයා කාමරේට ආවා.

" Good morning sir. මං ආවේ room එක clean කරන්න "

TH-" ම්ම්ම්.... "

Taehyung , කාමරේ දොර වහන් ඇතුලට ඇවිත් ආයේ ඇද උඩින් වාඩි වෙලා jungkookගේ ,කම්මුල අතගෑවා.
Clean කරන්න ආව girl , එයාගේ වැඩේ පටන් ගත්තත් එයාගේ ඇස් සැරෙන් සැරේට ගියේ taehyung දිහාවටයි.

" සර් තව මොනා හරි සර්විස් ඕනෙද ? "

ඒ, කෙල්ල යටිතොල හපලා ගොඩක් seduce විදියට කතා කරේ taehyungගේ අවදානේ ගන්න... ඇත්තටම , taehyung ඉස්සරහා කෙල්ලෝ horny වෙන එක අහන්න දෙයක් නෑ.... තවමත් taehyung තමා කඩවසම්ම....

TH-" ඕක ඉක්මනින් ඉවර කරලා GET FUCK OUT..... "

Taehyung , කෑ ගැහුවේ ඒ ගෑනු කෙනාවත් ගැස්සිලා බය වෙලා යද්දී.
ඒ cleaning girlට එකපාරම හිතා ගන්න බැරි උනා. ඒ girl බය වෙලා ඉක්මනින් අස් කරන්න ගත්තේ, තවමත් jungkook දිහා හිනාවීගෙන බලන් ඉන්න ටේ දිහා සැරෙන් සැරේ හිනා වෙවී බලන ගමනුයි.

DrugOpowieści tętniące życiem. Odkryj je teraz