💎 IJI ( INTRO )

1.4K 132 94
                                    

නිහඩ හැම රෑ මැදදි දකිනා සිහිනයක් පමණක්ද ඒ නෙතු...

අතීතේ කවදාක හෝ පෙර හමුවෙලා තිබුනාද මා නෙතු...

අහම්බෙන් හමුවෙලා ගැටුනත් හුරු පුරුදු බව හැගුන ඒ නෙතු...

කියනවද මට ඉතින් දැන්වත්..
ඔබෙද ඒ නෙතු....

සිහිනයෙන් පවා මා පැතු...

මගේ යාලුවෙක් මගේ ff එකට ලියලා දීපූ නිසදැසක්  තමයි ඒක 💖......... Thank you !!

Hey......!! Dimi is back 😁💪

හායී ලමයි ඔන්න අලුත් කතාවක් අරන් ආවා....විශේශයෙන්ම මේක ගෙනාවේ අපේ කැස්බෑවෝ වෙනුවෙන් !! ( Yizhan නැව් ගත කරලා ඉන්න අය වෙනුවෙන් / මත් ඇතුලුව 😁 ) මේක BL එකක් . 18+ පොඩි කොටස් කිහිපයක් විතරයි තියෙන්නේ... චරිත වලට කිසිම හානියක් නොවන විදියට මේක ලියන්න බලාපොරොත්තු වෙනවා 😌💖 ඒ වගේම විශේශයෙන්ම කියන්න ඕනී මේක අතීත හා වර්තමාන කතාවක් . ඒ කියන්නේ fantasy type එකේ එකක් . ආත්මගත බැදීමක කතාවක් !!

කතාව ගැන .......

The untamed drama එක බලපු ඔයාලා දන්නවනේ වෙයි වූෂියෑන් අවුරුදු 16 කට පස්සේ ආපහු ආවා කියලා . ඊට පස්සේ වැන්ග් ජී , වූෂියෑන් එක්ක සතුටින් ජීවත් වුනා...හැබැයි ඒ කාලේ එයාලා ගොඩක් දුක් වින්දා...විශේශයෙන්ම අපේ වූෂියෑන් එයාට එයාගේ සහෝදරිය පවා නැති වුනා...නමුත් දෙවියෝ එයාලා දෙන්නට තව ආත්මයක් දුන්නා...හැබැයි මේ ආත්මේ ඒ දෙන්නා හමුවෙයි , නමුත් ඒ අතීත මතකයන් ඒ දෙන්නට මතක් වෙයිද ? අතීත බැදීම වර්තමානයේදී අලුත් වෙයිද ? ඒ දෙන්නා කොහොම හම්බවෙයිද ? කලින් වගේම මොන වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයිද ? දෙන්නට දෙන්නා අදුර ගනීද ? ඕවගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනීනම් මේ කතාව කියවන්නම වෙනවා !!

කතාවේ විදියට ඒ දෙන්නාගෙම දෙවෙනි ආත්මේ නම් විදියට මන් real name use කරන්නම් . ඒක අපිට ලේසීනේ . එතකොට ඔයාලට හිතෙයි untamed එකේම දෙවෙනි කොටසක් වගේ කියලා 😁

Wang yi bo

• Wang yi bo

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
~  𝙄𝙅𝙄  ~ Tempat cerita menjadi hidup. Temukan sekarang