ZIG ZAG-INTRO

310 66 41
                                    

ZIG ZAG !

කැනඩා වල අමාරුවෙන් ජීවිතේ ගොඩ නගාගෙන දැන් ටිකක් නිවි සැනසිල්ලේ දවස ගත කරන කිම් සොක් ජින්! ඇත්තටම පෙන්නන්න චරිතෙට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තියාගෙන එයාගේ මල්ලිව ඇස් දෙක වගේ පරිස්සම් කරනවා...

ලිට්ල් ස්පේස් කෙනෙක් උන කිම් සොක්ජින්ගේ මල්ලි කිම් ටේහ්‍යුන්ග්! හ්‍යුන්ග් එක්කන් හුරතල් වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් දන්නේ නෑ ඒ අහිංසකයා..

හැබැයි  ජින්ට හැම තැනම හතුරෝ. එහෙම කොහොමද වෙන්නේ!  එයා අහිංසක විදිහට එයාගේ කැෆේ එක බලාගෙන ඉන්න කෙනෙක්නේ. ඒත් කොහොම හරි එහෙම වෙලා....

සුසේන්... මිලියනර් කෙනෙක්. අනී මල්ටි බිලියනර් කෙනෙක්.. කොටින්ම කිව්වොත් ටේටේගේ වෙන්න සිග් සැග් 😑 😂 කෙල්ල ජින්ට වඩා අවුරුදු පහක් බාලයි. ජින්ට ලන් වෙන්න කොච්චර ට්‍රයි කරත් ජින්ට ආදරයක් ඕනේ නෑ...ඇයි?  ම්ම්ම් එයාට හේතුවක් ඇති ඒකට..

හෙහ් හෙහ් ඉන්සේන් දීලා ඉවර වෙලා මේක දෙන්නේ.ඒ නිසා ජිමින් ෆෑන්ස්ලා ටික මාව කන්න හදන්න එපා දැන් 😂  තව චරිත ඉන්නවා ඉස්සරහට. ඒ චරිත මන් ඒ වෙලාවට දැනුවත් කරන්නම් අරස්සෝ. මන් ගියා බායි.

ප්ලොට් එක අමතක වෙයි කියන සැකේට ආවේ මේක දාලා යන්න.ලිට්ල් ස්පේස් ගැන මන් ඉස්සරහට දෙන්නම් විස්තරය හොදේ...කවර් එක සයිකොගෙන් 😍 ඉන්සේන් අප්ඩේට් දෙනවා මේ 8 වෙනිදා ඉදන් 🌸🤗

ලව් යූ!
කීප් චේසින්ග් යුවර් ඩ්‍රීම්ස්!

You've reached the end of published parts.

⏰ Last updated: Aug 24, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ZIG ZAG|| KSJ FF|| UPCOMINGWhere stories live. Discover now