පෙරවදන

600 62 8
                                    

සාමාන්‍ය මිනිසුන්ට විසඳිය නොහැකි, අද්භූත අභිරහස් විසඳීම සඳහා විශේෂ පරීක්ෂණ ආයතනය නම් රහස් සංවිධානයක් පිහිටුවා තිබුණි. එහි ප්‍රධානී චාඕ යුන් ලාන් ද (Zhao Yunlan) සාමාන්‍ය මිනිසෙකු නොවීය. හෙතෙම මෙලොවත් පරලොවත් තම අණසක පැතිරවීමට සමත් නීතිය සුරකින නිලධාරියෙකි.

විශ්ව විද්‍යාලයක් තුල සිදුවූ සියදිවි නසාගැනීමේ සිදුවීමක් විසඳන අතරතුර, චාඕ යුන්ලාන් චාම් හා තැන්පත් ගතිපැවතුම් ඇති මහාචාර්ය ශෙන් වෙයි (Shen Wei) වෙත ආකර්ෂණය විය. කෙසේ වුවද මහාචාර්ය ශෙන් චාඕ වෙත දැක්වූයේ නිරන්තරයෙන් වෙනස්වන ආකල්පයකි.


***********************************************************************************************


මේකෙ මුල් පොත Chinese වලින් ලියලා තිබුනට මං මේ translation එක කරන්නේ English translation එක හරහා. මට එච්චරම හොඳට translate කරන්න බැරි වුනත් කතාවට උපරිම සාධාරණයක් කරන්න උත්සහ කරනවා. ඔයාල මොනවාම හරි අඩුපාඩුවක් දැක්කොත් කියන්න.

ඒ වගේම ඔයාල  English Translation එක කියවන්න කැමති නම් පහළ link එකෙන් කියවන්න පුලුවන්.

https://www.wattpad.com/story/182302993-guardian-priest%27s-bl-novel-%E9%95%87%E9%AD%82-original-novel

[on hold] නගරයේ ආත්මය - Guardian (Priest's BL Novel 镇魂) Sinhala TranslationWhere stories live. Discover now