🍃 15. 🍃

2.4K 315 101
                                    

Author's view.

ඒත් සෝයොන් දන්නවනම් හැමදාම රෑට ඒ ඉස්සරහට නෙරලා තියෙන බඩ අතගාලා හිනා වෙවී ඒ එන්න ඉන්න පැටියා එක්ක කතා කරනවා කියලා.....,හැමදාම පුංචි සෙල්ලම් බඩු ගානෙ ගෙනල්ල තියනවා කියලා දන්නවනම්.......ඒත් සෝයොන් දන්නෙ නෑ.....මොකද ජංකුක් ඒවා කවදාවත් පේන්න කරන්නෙ නෑ......ඒ වගේම ජංකුක්ට තේරුනේ නෑ සෝයොන්ට එයාගෙ ආදරේ පෙන්නන්න......ඒත් සෝයොන් ඒ දේවල් දැක්කත් ඒවා එයාට ආදරේට කරයි කියලා හිතන එකක් නෑ මොකද ජංකුක් සෝයොන් pregnant කියලා දැනගත්ත දවසෙම කිව්වෙ එයා බබා හින්දා තමයි කරන දේවල් කරන්නෙ කියලා.....ඒත් ජංකුක් වෙනස් උනේ සෝයොන් නිසා.......පරණ කුකී විදියට ටික ටික ජංකුක් වෙනස් වෙන්න ගත්තෙ සෝයොන්ගෙන් ඒ දැනුන ආදරේ නිසා........ඒත් ජංකුක් ඒක පිලිගන්න කැමති උනේ නෑ.......ඒ අතරෙ ජංකුක්ට නොදැනිම සුන්මිව අමතක උනා.........ඒත් ඒ කට්ටිය නිතරම වගෙ මුනගැහුනා ජිමින් නිසා......ඔය විදියට දවස් ගෙවිලා ගියා......ඒ වගේම සෝයොන්ට ලැබෙන්න හිටියෙ පොඩි ජංකුක් කෙනෙක්......සෝයොන් හැමවෙලේම හිතුවෙ ලැබෙන්න ඉන්න පැටියා ජංකුක් වගේ වෙන්න ඕනෙ කියලා...........ඔය විදියට මේ මාසයත් ගෙවිල ගියා.........ඒ අතරෙ මේ දෙන්න්ගෙ හිත්ව්ල එකිනෙකාට තිබ්බ ආදරේ වැඩි වෙමින් තිබුණත් ඒක පෙන්නන කවුරුත් උත්සාහ ක්ලෙ නෑ......

ජංකුක් මේ දවස් ටිකේම ගෙදර හිටියෙ සෝයොන්ට කොයි වෙලේහරි අමාරු වෙන්න පුලුවන් නිසා.........හිතුවා වගේම සෝයොන්ට අමාරු උනා.........

"

Mrs.jeon push..!!!! A lil bit more....we can see baby's head..."

"Ahh....!!!!"

"Sohyon you can do it.....a lil bit more මැණික....." ජංකුක් එහෙම කිය කිය සෝයොන්ගෙ ඔලුව අත ගෑවා......ජංකුක් හිටියෙත් හුගක් බය වෙලා.......hospital room එක දෙවනත් වෙන්න තරම් හයියෙන් සෝයොන් කෑ ගැහුවෙ ජංකුක් තවත් බය කරලා....

"Ahhhh....can you plz shut up jungkook ??!!!! This all pains beacouse of you....!!!!! Ahh....!!!! You ho*ny a*s ...!!!! Ill cut your d*ck after this....ah....!!!!" එක ඇහුණ ගමන් ජංකුක් බැලුවෙ nurse දිහා......

"Oh its normal mr.jeon......" එහෙම කියනවත් එක්කම ජංකුක්ට ඇහුණේ පුංචි ඇඩිල්ලක්..........ඒත් එක්ක්ම ජංකුක් සෝයොන්ගෙ අත අතෑරල නලලින් හාදුවක් තිබ්බෙ හුගක් ආදරෙන්.........පැටියනම් ජංකුක්මයි......

After one year....

ඔයාල හිතන්නේ මේ අවුරුද්ද ඇතුළත මොනා වෙන්න ඇතිද......???
















එයාල හිටපු විදියමයි........ඒත් ජංකුක් උපරිමයෙන් එයාගේ ආදරේ සෝයොන්ට පෙන්නු.......ඉතින් මේ විදියට අපේ ජුංවොත් ලොකු උනා......එයාට දැන් අවුරුද්දයි......එයා හැමවෙලේම පුංචි මල්ලි
කෙනෙක් ඉල්ලන්වා....

At night ......

ජ්ංකුක් වෙනදා වගේම ඇදට වෙලා බලන් හිටියෙ සෝයොන් එනකම් ........අදනම් ජංකුක් කොහොමහරි සෝයොන්ට එයාගෙ ආදරේ පෙන්නනවමයි කියල හිතාගෙන තමා මේ සෝයොන් එනකම් බලන් හිටියෙ......ජුංවො බබාවත් නිදි කරවලා සෝයොන් ජංකුක්ට එහා පැත්තෙන් නිදා ගත්තා......ඒත් ජංකුක් සෝයොන්ව පෙරලන් එයාගෙ ඇග උඩට ආවේ සෝයොන්ට හිතන්නවත් වෙලාවක් ඉතුරු කරන්නේ නැතුව.......ඒ ගමන්ම ජංකුක් සෝයොන්ව kiss කලේ ගොඩක් ආදරෙන් .......... සෝයොන්ගෙ ඇස්වලින් කදුලු ගලාගෙන ගියෙ මේ වගේම ජංකුක් එදත් කරපු නිසයි......ජංකුක් kiss කරන එක් නවත්තලා සෝයොන්ගෙ නලලින් හාදුවක් තිබ්බෙ සෝයොන්ව පුදුම කරවලා .....මොකද සෝයොන් හිතුවෙ ජංකුක් එදා වගේම අදත් කරයි කියලා හිතලා.....

" සාරංහේ මැණික........."

"ආ..??"

"ආදරෙයි මං......සෝ.......මියන්හේ කලින් කරපු ඒවට........."

"ජංකුක්......ඔයා මේ දේවල් කරන්නේ ජුංවො -----"

"අනියෝ මැණික .......ම්ං වෙනස් උනේ ජුංවො නිසා නෙමෙයි ඔයා හින්දා ......... සාරංහේ ...."

"නදු සාරංහේ කුකී......මගෙ හා පැටියා...." එහෙම කියල සෝකුක් දෙන්න සිපගත්තෙ හුගක් ආදරෙන් .....

"මොකෝ කියන්නෙ තව ජංකුක් කෙනෙක් හදමුද..??"😏😉

"අපෝ වල් හාවා...!!!"

************************************

විදියට සෝකුක් කතාව ඉවර උනා..........☺️💗 අනී මීට වඩා ලස්සනට මං අවසානෙ දෙන්න හිටියා.....ඒත්  school වැඩ එක්ක හුගක් busy ....😥😥😥

Comment  එකක් දාන් යන්න කතාව ගැන හිතුන දේ......😚😚😚😚

Vote කරපු comment කරපු හැමෝටම කුමාවෝ.....💗💗💗💗💗

එහෙනම් මං ආයෙත් එන්නම් .........







Your lovely author kimseohyunbby ...❤️🖇️

CHANGED FOR YOU | JK Centric | Sinhalaᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔Where stories live. Discover now