තිස්හයවෙනි හීසරය

300 74 58
                                    

මට සමාවෙන්න පපා..  ඩැඩා... මම ඔයාගෙන් මේ දේ හැන්ගුවාට... ඒත් එහෙම කරන්න හේතු තිබුන ... ඔයාගෙ ලිවර් ට්‍රාන්ස් ප්ලාන්ට් එක කරන්න ඩොනේට කෙනෙක් හොයන්න උනාම ඒක ගැන මම ගොඩාක් වද උන.. ඒත් .. මිරකල් එකක් උනා පපා ඩැඩා.. ඔව්.. ඒක මිරකල් එකක්... මම දැනගත්තා.. ඩැඩා. මම ඔයාගෙ පුතා නෙවෙ කියල...  මගෙ බයලොජිකල්  ෆාද පපා කියල... ඒත් ඔයා දන්නවද මම හොයගත්තා ඔයාට ඩොනේට් කරන්න කෙනෙක්.. එයා  හැම දේම ඇහුවට පස්සෙ කැමැත්තෙන්ම ඒ දේ කල..  පපා.. ඩැඩා .. එය් මගෙන් ප්‍රොමිස් ගත්තා මේක ඉවර වෙලා සක්සස් වෙනකම් කාටවත්ම කියන්නෙ නැහැ කියල...

" මේහ්.. කරුනා කරල හෑලි නැතිව චාන්ට මොනද උනේ කියනවද චෙන්... ආහ්...

" ඉන්න යීබෝ .. මම හැමදේම කියන්නම්...

" චාන්ට තියෙන සබන්දෙ මොකක්ද .. මේකත එක්ක ඉස්සෙල්ලම කියනව චාන්ට මොනාද උනේ කියල... මාවත් දාල ඇවිත් හැන්ගිල... මෙහෙම උනේ මොනා කරන්න ගිහින්ද කියල..

" මම හැම දේම පිලිවලට කියන්නම් යීබෝ....  චුට්ටක් ඉවසල ඉන්න... ඊට පස්සෙ ඔයාට ඕනි දේවල් කියන්න කරන්න.. ඒත් එක දෙයක් මතක තියගන්න යීබෝ.. වෙයිබෝවල ගිය කිසි දෙයක් ඇත්ත නෙවේ ... ඒ වගෙම ගාගා ට ඔයව රිද්දන්න ඕනි උනේ නැහැ.. හැම දේටම වගකියන්න ඕනි ඔයාගෙ මම්මා...

" හිතන දේ මම හිතා ගන්නම්.. මම තමුසෙවත් අල්ලගන්නම් චෙන්.. මට තමුසෙ එක්ක විසදගන්න ප්‍රශ්න ගොඩාක් තියෙනව... හරි තවත් තටමන්නෙ  නැතිව කියනවකො...

" පපා...  මම   කියන්න ගියත් චාන් ගාගා මට කියන්න දුන්නෙ නැහැ.... පපා  ඩැඩා...  මට සමාවෙන්න කරන්න තිබුනෙ එකම් දෙයයි...  ඔව් ඩැඩා... ඩැඩාට ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට්  එකට ඩොනෙට් කලේ ගගා...

" වට්ද ෆ්#&@*$&#*#&#*##&#& චෙන් .... උබව මරනව අද මම...

යීබෝ චෙන්ට ගහන්න පනිනවත්  එක්කම ලෙලේ යීබොව අල්ලගත්ත...  ඒත් එක්කම  මින්ග් කතාකරන්න ගත්තා..

" දෙයියනේ ... සුදු  පුතා .. චාන් සන්...... ඇයි එහෙම දෙයක් කලේ.... ඒ අහින්සකයා ඇයි මේකට කැමති උනේ..  දෙයියනේ... මම කොහොමද චෙන් ආයම චාන් පුතාගෙ මූන බලන්නෙ .. ඇයි මට මේ දේට මූන දෙන්න උනේ. ..  ඇයි මාව මේතරම් අසරන උනෙ.. වික්  මට සාප කරයි චෙන්... චාන් සන් අසරන වෙන්න ඇති..  එයා ඒකයි  කැමති වෙන්න ඇත්තේ...

හීසර දෑසක්Where stories live. Discover now