විසිහත්වන හීසරය

389 115 144
                                    

උදෑසන පලමු හිරු කිරන ගතම සිපගද්දි .. චාන් හිමීට ඇස් ඇරලා බැලුව.. චාන්ගෙ පපුවට ගුලිවෙලා රටාවකට හුස්ම ගන්න එයාගෙ බෝබෝව.. ආයෙමත් පරිස්සමින් සිපගත්තා.. සැන්සිල්ලේ නිදන් ඉන්න ඒ චාන්ගෙ පන..නැගිට්ටවෙන්නෙ නැතුවෙන්න චාන් බැහැල යන්නයි ගියේ.. ඒත් චාන්ට දැනුනු වේදනවට කෙදිරියක් එක්කම ඇදේ ඉන්ද උනා.. ඒ වෙලෙයි බෝ ඇහැරුනෙ...

" ගුඩ්මෝර්නින්ග්  මමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ගුඩ්මෝර්නින්ග් මමා..අනෙ ඇයි බනී මට ඇහැරුවේ නැත්තෙ.. සොරි මැනික මට ඔයාගෙ ලග සනීපෙට නින්ද ගියා.. ඒ හැගීම් උනුසුම මාව නිවල දානව මැනික.. ඔයා තමා මගේ healer... මට ඔයා ගැන හොයන්න තිබ්බා.. යමු මම එක්ක යන්නම් ඔයාව වොශ් රූම්.. යීබො නැගිටලා. .. චාන් පැත්තට හැරෙනකොට තමා යීබෝ දැක්කෙ දෙන්නම තාමත් ඉන්නෙ.. ඉයේ රෑ නවත්තපු තැන කියලා.. චාන්ට නම් සියුම් ලජ්ජාවකින් මුලු මුනම රෝස පාටට හැරිලයි තිබේ..

" බනී.. ඔයා හරිම cute... ඒ වගේම so hot.. කොහොමද එකපාරම එහෙම වෙන්නෙ.. බලන්න ඔයා ව සම්පුර්ණයෙන් දැක්කා විතරයි.. මම ඇල්ලුවෙ වත් නැහැ මැනික.. මේ බලන්න මගෙ අසරනය..

එහෙම කියපු යීබො.. චාන්ගෙ අතක් අරන් බෙඩ් ශීට් එකට යටින්.. එයාගෙ අසරනය උඩින් තිබ්බ.. චාන් ලැජ්ජාවෙන් උනත්.. ඒ පැත්තට නැමිල.. ශීට් එකත් එහෙ මෙහෙ කරන්.. ආයම සැරයක් ප්‍රනවත් වෙන දගලන දේ උඩින් සිපුම් තැවරුවා..

"ගුඩ්මොනින් කිස් එක ඔන්න මම එයටත් දුන්නා.. මම කියුවා දැන් නම් දගවෙන්න එපා කියාලා.. මම පව් නේ .. ඒය ඒක අහයි..

" හ්ම්ම්ම් එය අහනව නම් මට කමක් නැහැ මැනික.. ආය නෝටි වෙන්නෙ රෑට .. හ්ම්ම්හ්..

" ඔයාගෙ විතරක් නෙවේ පපා මෙහ්. So am I.. මම දන්නව පපා..ඔයා මට කොච්චරක් ආදරෙයි ද කියලා.. ඔය දේ වෙන්නෙ ත් හැගීමක් නිසානේ. ඒක සෙක්ශුවල් බැදීමක් නිසාම විතරක් නෙවේ කියල දන්නව.. අපි තව තවත් බැදෙන්නෙ මෙ දෙ නිසා.. ඔයාට මම මට ඔයා perfect ම කියලා ඊයෙ රෑ අපි දැනගත්ත නේ... ඉතින් නිරෝගී ආදරවන්තයන් දෙන්නෙක් විදියට.. අපි දෙන්නට අපි දෙන්න හැම අතින් ම perfect නේද පපා.. ඉතින් ඔහොම වෙන එක සාමන්‍යයයි ....

හීසර දෑසක්Where stories live. Discover now