විසිහයවන හීසරය

480 118 77
                                    


මගෙ කතාව පේජ් එකේ තියෙනව
මැචුව කියලා.. ඊට එහා..ආයෙත්
හොයල වැඩක් නැහැ🙏🙏😃

21+ warning

යීබෝ කා එකත් පාක් කරල... චාන්ගෙ පැත්තෙන් දොර අරිනකොට තමා චාන් මේ ලෝකෙට ආවෙ.. කොච්චර ගානක් නැහැ කීවත් චාන්ගෙ හිතේ යීබෝ එයාට ලන් වෙන්නෙ සීමා මායිම් දාගෙන කියලා මතක් වෙද්දි.. පපුවට දැනුනෙ වෙනම වේදනාවක්.. ජීවිත කාලෙම කිසිම සම්බන්ද තාවයක් පවත්වන් නැතුව හැගීන් හන්ගන් ඉදල චාන් යීබොට ලංඋනේ කැමත්ත දුන්නේ.. හැම සීමාවක්ම බිදලා දාන්න බලගෙනයි.. යීබෝට කැමැත්ත නොදුන් කාලෙත් ..යීබොගෙන් ඉදලා හිටල බලහත් කාරෙන් ලැබුනු පහසටත් චාන් බොහෝ සේ ඇලුම් කලා... කව්රු කොහොම කීවත් ආදරේ එක්ක රාගය බැදිලා තියෙනවා.. අවන්ක ආදරේට සීමා නැහැ.. ආදරෙ පපුවේ දලු දාද්දී.. ශුන්ගාරය තමා පොහොර වෙන්නේ..එ දලු ලියලලා වැඩෙන්න.. එහෙම නැති සම්බන්දතා බිදිලා යනවා.. හැමදේම ඕනි ගානකට... මට මතකයි මම කියවපු කතාවක්.. ඔව් ඒක මම පිස්සුවෙන් කිය්වපු කතාවක් .. Dadys littel angel fanfiction එකේ ඕතර් wAng xian කියපු දෙයක්.. මට ඒක හැම වෙලේම මතක් වෙනව.. ඒක මගේ හිතෙ ගැබුරට වැදුනු දෙයක්.. එයා කියල තිබුනෙ.. .....

🙏දන්නවද මලක් වගේ කේක් එකක් හදන්න කොච්චර අමාරුද කියලා.. ඉවසීම පුදුම තරම් ඕනි.. කේක් එක බේක් වෙන්න හැම දේම ගානට මිම් මට වැටෙන්න ඕනි.. ඒව මික්ස් කරන්න.. පිලිවෙලකට බෙකින් ට්‍රේඑකට දාගන්න... අවශ්‍ය ප්‍රමානෙට බේක් වෙනකම් ඉවසීමෙන් බලන් ඉන්න එක ...එක අතපසු වීමකින් කේක් එක අගුරු ගොඩාක් කරන්නපුලුවන් ..ඒක කලාවක්.. සියුම්ම කලාවක්.. එක පාරක් කලොත් දිගටම ඒකට ඇබ්බැහි වෙන කලාවක්... 🙏

ආදරය රාගය එක්ක එකට පැටලිලා තියෙන දෙයක්.... ඔය දෙක හරියට බැලන්ස් උනානම් ආදර කතා වල වේදනාවල් විරහවල ගොඩාක් අඩු වෙන්න.. තිබ්බා...

චාන් කල්පනාවෙන් මිදිලා යීබෝ ඇරල දුන්නු දොරත් අල්ලන් බැස්සා.. එයා යීබෝ දිහා බලලා කා එකේ දොරත් වහන්.. ඩෝ එක ලගට ගිහින්.. පාස් කෝඩ් එක ගැහුවා.. යීබෝ චාන් ගෙට ඇතුල් වෙනකොටම.. චාන්ගෙ අතින් අල්ලගත්තා.. චාන් ඉන්නෙ හිත හොදින් නෙවෙ කියලා යීබෝ දැනන් හිටියා..

හීසර දෑසක්Where stories live. Discover now