පස්වන හීසරය

461 106 10
                                    

                  

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

""ජින්චෙන් .... 🔥🔥🔥ඕක නවත්ත ගන්න්වද  දැන්.. ""🔥🔥

ඒ කෑගැහිල්ලට චානුයි චෙනුයි දෙන්නම ගැස්සුනා.. ඒත් එක්කම එඅතනට වේගයෙන් ආපු චෙන්ගෙ පපා.. චෙන් ගෙ අතින් ඇදල චෙන්ට කියුවේ ඒ මොහොතෙම චාන් ගෙන් සමාව ගන්න කියලයි.. පපා දිහා බලපු චෙන් ආයෙම චාන් දිහා බලලා චාන්ගෙන් සමාව ගත්තා.. චෙන් ඇහුවෙ නෑ ඇයි එහෙම සමාව ගන්න කියුවේ කියලාවත්.. .. ඒත් පපාගෙ එක වචනෙට චෙන් චාන් ගෙන් සමාව ගත්තා.. .. චාන්ටත් කිසි දෙයක් හිතා ගන්න බැරිවයි හිටියෙ..ඒ අතර චෙන්ගෙ ඩැඩා ඇවිත් චාන්ගෙ අතින් අල්ල ගත්තා.. .. එවලේ චෙන්ගෙ පපා ආයම චාන්ට කතා කලා..

""චාන් සන්..... මට පොඩි වෙලාවක් දෙන්න මට චෙන් එක්ක කතා කරන්න තියෙනව.. ""

එහෙම කියපු චෙන්ගෙ පපා චෙන්ගෙ අතින් අල්ලන් එයාගෙ රූම් එකට එක්ක ගියා.  අසරන උන චාන්  ඇගිලි ටික එකට පටලන් බිම බලාගත්තා . චාන්ගෙ අත අල්ලන් හිටිය චෙන්ගෙ ඩැඩා චාන් එක්ක කතා කලා..

""" චාන් .. පුතේ...  මේ අහන්නකෝ.. ඔයා කලබල වෙන්න එපා...  පපාට ඔනි චෙන් එක්ක පොඩ්ඩක්  කතා කරන්න..ඔය සද්දෙන් කතා කලාට.. දැන් දෙන්න බදාගෙන අඩනව ඇති.. """"

"" ඇයි අංකල් ට තරහගිහින්.. මොකද උනේ.. මට කිසි දෙයක් හිතා ගන්න බැහැ.. """

""ම්ම්ම්..ම්ම්.. මට හැමදේම පැහැදිලි කරන්න අමාරුයි පුතේ.. අහගන්නකො . .. චෙන් ඔයාට කතා කරපු  විදියට  තමා පපාට තරහ ගියේ... ඔයා එක්ක ඒ කතා බහ යද්දි තාම අපි ආවෙ.  .. අහනකො .. ඔයාට තාම චෙන්ව  හුරු නැතිව ඇති..ඒත් චෙන්ට ඔයා අමුත්තෙක් නෙවේ.. චෙන් එයාට තේරෙන කාලෙ ඉදන් මයි ඔයා ගැන අහන්නෙ.. වික් ඔයාලගෙ ෆොටෝස් එවපුවා එයා බලනව ඒ කාලේ.  එයාට ඔයාව එක තත්පරයකට වත් අමතක උනාද කියන්න මම දන්නෙ නැහැ..අපි චෙන් තනියම නිසා එයාට මල්ලියෙක් හරි නංගියෙක් හරි ගෙන්න හදද්දි චෙන් කැමති උනේ නැහැ.. එයා ඉල්ලුවේ ඔයාව..පොඩි කමට එයාට  ඕනි කියුවේ ඔයාව විතරයි.. ඔයා වෙලාවක ගිහින් බලන්නකො එයාගෙ බෙඩ් රූම් එක. ඔයාටම තේරෙයි... . එයා තාම හරි  බොලදයි..  ඔයා මෙහෙ  ආවෙ නැත්තම් එයා ඔයාව හොයාගෙන එහෙ එන්නයි හිටියෙ.. වික් උනටහ් කැමතිඋනේ නැහැ ඔයාව මෙහ්වෙවන්න..  වික් එහෙම උනෙ ඇයි කියලා මට තාම හිතාගන්න බැහැ.. ඒත් චෙන් ඔයට ගොඩාක් කැමතී... ඔය පොඩි වයසට එයා එයාගෙම දෙවල් ගොඩ නගාගත්තේ.. අපේන්වත් දෙයක් එයාට ඕනි නැහැ කියලා වෙන්න ඇති.. එයා ගොඩාක් මහන්සි උනා.. ඒ  ඔයාගාවට එන්න.. ලංකාවට යන්න තමා එයාට ඕනි උනෙ.. හැබයි එයා එන්න ක්ලින් ඔයා මෙහෙ ආවනේ . දැන් එයා බයයි ඔයා ආයම දාල යයි කියලා.. එයා සැර වෙන්නෙ ආදරෙන් කතා බහ කරන්න දන්නෙ නැත් නිසාඅ. ඒ නිසා එයාගැන .. වැරදියට හිතන්න එපා.. පුලුවන්නම් හොද යාලුවෙක් වෙන්න එයාගේ..  ඒක එයාට ලොකු වෙනසක් වෙයි.. චෙන්ට තේරෙන්නෙ නැහැ කම්ෆටබලි කතාකරන්න..හැබැයි..එයා ඔයාට හරිම ආදරෙයි.. පන උනත් දෙයි.. ඒක මට ශුවර් ... හොද යාලුවෝ වෙන්නකෝ..ඔයා අප්සට් වෙන්න එපා හරිද.. පපා එයාට කියයි ඔයාගෙ හිත රිද්දන්න එපා කියලා. කෝ... එන්න්  මගේ ලගට..  මගෙ කොල්ල හොදටම බය වෙලා නේ    ...""""

හීසර දෑසක්Where stories live. Discover now