තිස්එක්වෙනි හීසරය

278 91 66
                                    

චාන්ට උදේම නැගිට්ටුනත් යීබෝ ගෙ පපුවෙන් මිදෙන්න ලෝබ කමෙන්  තව තවත් තුරුලු වෙවී ඒ සුවද විදින්න ගත්තේ...  හිතේ මහා ලෝබ කමක් .. පිරෙද්දීයි... චාන් තෝරා බේරා ගන්න බැරි හැහීම් වලින් පපුවට දැනෙන වේදනාවෙන් මිදෙන්න යීබෝගෙ උනුහුමට ගූලිවෙලා ලොකු  කල්පනාවකයි හිටියෙ...

ඇයි ජිවිතේ හැමදේම මට මේතරම් අමාරු කරන්නෙ .. මම මොන පවක් කලාටද..  ජීවිතේ තිනි උන වෙලාවෙ මාව ලන්කරන් ඔයාගෙ හැමදේම දීල මාව තාත්තෙක් වගේ බලාගන්න ඔයා මට ගොඩාක් වටිනව පපා...මම දන්නෙ නැහැ මම මොනා කරන්නද කියලා... ඔයාට රිද්දන්න මට බැහැ..ඔයාගෙ කදුලු මට බලන්න බැහැ... මම මොකද කරන්නනෙ.... හ්ම්ම්ම්ම්හ්... මමා  ඔයා මම දිහ බලන් ඉන්නව නම් අනේ මට මගේ බොබෝව බේරල දෙන්න.. මට ඉන්නෙ ඉච්චරයි මමා... මගෙ ජිවිතේ ට සතුට ගෙනාවේ මගෙ  බෝ මැනික... අනෙ මට එයාව ඕනි මමා.. ඔයා දැක්කනෙ එදා පන්සලේදි ඔයාට පොරොන්දු උනා වගේම එයා ගොඩාක් .. ඊටත් වඩා ආදරෙන් මාව බලාගත්තා.. මාව එයාගෙ කරගත්තා.. මේ දැනුත් එයා මන් ගැන හිතනව ඇති.. මාව එයාගෙ පපුවට තුරුල් කරන් එයා හීනෙන් දකිනව ඇත්තෙත් මාවම වෙන්නැති.. අනේ ප්ලීස් හෙල්ප් මි මමා.. මට තීරනයක් ගන්න ශක්තියක් නැහැ... 

ලොකු හුස්මක් අරන් ඇස් අගට උනපු කදුලු ඇගි ලිතුඩින් පිහදාලා... චාන් නැගිට්ටේ යීබෝට තව දවස්දෙකකින් තියෙන ටූනමන්ට් එකට  කරන්න තියෙන  ප්‍රැක්ටිස් වලට යන්න යීබෝ තව ටිකකින් නැගිටින නිසා ත්..  යීබෝගෙ බ්‍රෙක්ෆස්ට් එක චාන් අතින්ම හැමදාම හැදෙන එක අනිවාර්යෙන් මවෙන දෙයක් උන..  නිසයි ..  හිතේ තියෙන අපහසුව නැතිවෙන්නත් එක්ක චාන් කෑම එක්ක බිසී උනා...චාන් යීබෝ ට  හයි ප්‍රෝටීන් බ්‍රෙක්ෆස්ට් එකත් හදල.. වොශ් දාන්න ගියේ .. තව ටිකකින් ‍යීබෝ වගේම ඩීත් නගිටල එන නිසයි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හීසර දෑසක්Where stories live. Discover now