දාහතරවන හීසරය

553 140 90
                                    


අකමැතිනම් ස්කිප් කරලා යන්න බබීලා.. ආදරෙදී මේවා හරිම සාමාන්‍යයි

          පොඩ්ඩක් 15+තීනව

යීබෝ චාන්ගෙ අතත් තදින් අල්ලන් රිසෙප්ශන් එක ලගට ගිහින් එයාලගෙ  රූම් වල කී ඉල්ලුවා... චාන් ඒ වෙලේ තමා දන්නෙ යීබෝ රූම්ස් දෙකක් බුක් කරල තිබුනා කියලා.. යීබෝ එහෙම හිතපු එක ගැන දුකක් දැනුනත් මොනාත්ම නොකියා බිම බලන් හිටියා.. චාන්ගෙ අත යීබෝගෙ අතේ තද උනේ චාන්ගෙ හැගීම් යීබොට දනවන්න වගේ.. චාන්ගෙ මූන දිහා බලපු යීබෝ දෑක්ක හොදටම අවුල් වෙලා ඉන්න චාන්ව..

"බනී .. මම දන්නව ඔයා කැමති නැතිව ඇති එක රූම් එකක ඉන්න.. ඒ නිසා මම ඔයාට වෙනම එකක් බුක් කලා.. තරහ ගන්නෙ නැහැනේ.. මං ඔයාගැන දන්නවනේ.. පේනව නේ..

යීබොගෙ අත තදින් කොනිත්තපු චාන්‍ රිශෙප්ශන් එකේ හිටපු ගෑනුලමයට හිනාවක් දාල හීමීට වෙන පැත්තක් බලාගත්තා.. යීබො නම් චාන්ට උනේ මොකක්ද කියල හිතා ගන්න බැරිව අන්ද මන්ද වෙලා ඉන්නෙ...

"බනී .. ඔයා තරහින්ද.. මට හිතාගන්න බහැ.. රූම් දෙකක් එපාද..

"ඔයා කැමති ඕනි දෙයක් කරන්න .. මගෙන් මොකටද අහන්නෙ..

රිසෙප්ශන් එකේ ගෑනුලමයට ඇහෙන්නෙ නැති ගානට කියපු චාන් යීබෝගෙ අතින් අත අයින් කරන් කරන් එයාගෙ පපුවට කරල අත් බදගත්තා.. කල්පනා කරපු යීබෝ ඕනිදෙයක් වෙද්දෙන් කියල රිසෙප්ශනිස්ට් ගෙන් එක රෑම් එකක් ඉල්ලුව..

"අනෙ සොරි මට එක රැම් එකක් තිබුනොත් ඇති..ඔයාලට අනික් බුක් කරපු එක ප්‍රශ්නයක් නම් මම ඒකටත් පේ කරන්නම්..

"අහ්හ් ඒක ප්‍රශ්නයක් නෙවේ සර්.. අනික වැකෙශන් නේ.. රූම්ස් බුක් වෙනව.. සර්ට වෙනම බෙඩ් එකක් ඇඩ් කරන්න ඕනිද .. නැත්තම් ඩබල් එක ඇතිද..

චාන් දිහ බලපු යීබෝ ...

👀මේකටත් මොන අඩව්වක් අල්ලයිද දන්නෙ නැහැ .. ඕනි එකක් රූම් එකට ගිහින්නේ.. සෝෆා එකේ හරි මම නිදියනව.. මෙතන එකින් එක අහන්න ගිහින් ගුටිත් කන්න වෙනව ..

"නැහැ ..එහෙම හොදයි.. පැයකින් විතර අපිට කෑම එවන්න .. ආ..කීඑක.. ම්ම් බෑගස් දෙකක් ඇති ‍ රූම් එකට එවන්න..

හීසර දෑසක්Opowieści tętniące życiem. Odkryj je teraz