🌸11🌸

264 78 31
                                    

🌸 ඇනබෙල්ල්ල්ල්ල්....

❔ මම ඔය බෙලෙක්ක දක්කෙ නෑ....

මම ටෙනිස් පිත්ත බ්‍රේව්ගේ බෙල්ලට ලන් කරා...

🌸 තමුසෙ කවුද....හෝමනක්ද..ඔත්තුකාරයෙක්ද...ආහ්...කියනවා...

🐆 මම බොල්බිඩේන් වල කුමාරයෙක්...

🌸 කොහෙ...

🐆 ඔයා දන්නෙ නෑ....

🌸 තමුසෙ මගෙ රූම් එකේ මොකො කරන්නේ...මගෙ බෝනික්කාගෙ ඇග අස්සට රිංගන්...මම අම්මාට කතා කරනවා...අම්මේව්ව්ව්හ් ...බ්ජ්‍ර...

බ්‍රේව් පැන්න ගමන් මගෙ කට වැහැව්වා...යකූ මූ ප්ලාස්ටික්ද යකඩද...

🐆 කෑ ගහන්න එපා රිකී....ශ්...

🌸 කෑගහන්නත්කතාකරන්නදෙන්නඑපැයි...

🐆 සොරි....හී...

බ්‍රේව් මගෙ කට අත ඇරලා උරහිස් දෙකෙන් අල්ලලා මාව ඇදේ ඉන්දුවා..

🌸 මිස්ටර් බෝනික්කා...දැන් කියන්නකො ඔයා කවුද...

🐆 මම බ්‍රේව්..

🌸 ඒ මම දාපු නම...

🐆 ඒක තමා මගෙ නම...

🌸 ඉතින් ඒ මම දාපු නමනෙ...

🐆 ඔයා දාන්න කලින් ඒක මගෙ නම...

🌸 එහෙම වෙන්නෙ කොහොමද...

🐆 කොහොම හරි...මම බ්‍රේව්..

🌸 මේ...ඇනබෙලාගෙ කවුරුවත් නෙමේ නම් චකීගේ කවුරුහරිද...

🐆 මොකක්..

🌸 නෑ..මම ඇහුවෙ ඔයා හොල්මන් බෝනික්කෙක් නෙමේද...

🐆 නෑ....මම තාරකා රාජ්‍යේ කෙනෙක්...බොල්බිඩේන්වල...

🌸 බොල්බිඩේන්????

🐆 ඔව්....

🌸 ඔයා කුමාරයෙක් කිව්වෙ???

🐆 මම බොල්බිඩේන්වල ආලෝක කුමාරයා....

🌸 මොකා...

🐆 මම හිතන්නෙ මම කිව්ව එක ඔයාට ඇහුනා...

🌸 හී.....ඔව්...

🐆 ඔයා පිස්සියෙක්ද...නැත්තම් පෘතුවියෙ හැමෝම ඔහොමද...

🌸 අපෝ නෑ ලයිට් ප්‍රින්ස්...මම වගේ අය අභ්‍යාවකාශෙටම එක්කෙනයි...වන් ඇන් ඔන්ලි ජීවියෙක් මම....

🐆 ඒ කිව්වෙ මෙහෙ එක වර්ගයකින් එක්කෙනාද ඉන්නේ...

🌸 නැ නෑ....මන් කිව්වෙ මගෙ ගතිගුන...

🐆 එතකොට අනිත් මිනිස්සු අර කාමරෙට ගිහින් ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්නෙ නැද්ද...

බ්‍රේව් වොශ් රූම් එකට අත දික් කරා....හී මම නාන්න ගියාම මගේ සැගවුන කුසලතා එලියට දානවා..

🌸 හී...නෑනේ...මේ...ඩේව් ඔයාගේ කවුද...ටුයින්ලාද...

🐆 නෑ.....ඒ මගේ අදුරු පැත්ත...

🌸 මොනාද කියවන්නේ....

🐆 මම ඔයාට පස්සෙ කතාව කියන්නම්...මට දැන් මහන්සියි...

🌸 ඔයා පිටසක්වලයෙක්ද...

🐆 එහෙම කියන්නත් පුලුවන්...

🌸 මේ....ඔයා කොහොමද බෝනික්කෙක් උනේ....

🐆 හෙට කියන්නම් මට අමාරුයි...

🌸 සීනි කොලෙස්ටරෝල් හාට් ඇටෑක් එහෙම තියනවද...

🐆 ඒ මොනාද...

🌸 Arrrr තවුසෙ පිටසක්වලයෙක්නේ...දන්නෙ ඤැතුව ඇති...

🐆 හුම්....

🌸 ඔහ්....හොද වෙලාවට මම ඔයාගෙ ඇස් වහලා ඇදුම් මාරු කලේ...

🐆 😊මට විනිවිද පේනව...

🌸 මොකා....

🐆 බය වෙන්න එපා...මම ඔයා හිතනවා වගේ වල් කොල්ලෙක් නෙමේ...

🌸 වල් බෝනික්කා....

🐆 මම බෝනික්කෙක් නෙමේ...

🌸 වල් කුමාරයා....

🐆 මම එහෙම නෑ....

🌸 කවුද දන්නෙ නෑ මට හොරෙන් මාව රෑට බදා ගන්නෙ...

🐆 ඔයානේ මාව බදා ගන්නෙ...

🌸 ඔයා බෝනික්කෙක්නේ...

🐆 ඔය කට වහන්නවකො...

🌸 බෑ...වල් බෝනිකි පිටසක්වල කුමාරයා...

🐆 රිකී මට මේක දරාගන්න බැ...

🌸 මොනාද...


එකපාරම බ්‍රේව් කපපු ගහක් වගේ ඇදට වැටුනා...

🌸 බ්‍රේව්....බ්‍රේව්...කොල්ලෝ






M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now