Chapter 29 [ Dark Dream ]

Start from the beginning
                                    

ජින් නම්ජූන් අහපු දේට කිසිම පිලිතුරක් නොදී ඇහුන්නැති ගානට ඉස්සරහ බලාගෙනම හිටියා.......

ජින් නම්ජූන් අහපු දේට කිසිම පිලිතුරක් නොදී ඇහුන්නැති ගානට ඉස්සරහ බලාගෙනම හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Namjoon : පැටියෝ ........දැන් දිගටම මාත් එක්ක කතා නොකර ඔහොම ඉන්නද කල්පනාව ...ම්ම්ම්......

Jin : ම්ම්ම්ම්...

Namjoon : ම්ම්ම්ම් මං දන්නවා ඊයේ උන දේවල් වැරදී...ඒත් මට ඔයා ඉස්සරහ මාව පාලනය කරගන්න බැරි උනා .......මට සමාවෙන්න පැටියෝ ........🙁

Jin : හ්ම්ම්ම් ඔක්කොම කරලා සමාව ගන්න ලේසියි.......ඔයා කොහොමද එකපාරටම එහෙම දෙයක් කරේ........

Namjoon : මට සමාවෙන්න මැනික.......

Jin : ම්ම්ම්ම් දැන් ඉතින් මාව අතඇරලා යන්නකෝ.....ඔයාට ඕන දේ උනානේ........😑

Namjoon : මොනාද මැනික මේ කියන්නේ ....😟

Jin : හ්ම්ම්ම් යන් ඇතුලට ..........

ජින් නම්ජූන් දිහා නොබලම කතා කරලා කාර් එකෙන් බැස්සා......නම්ජූන්ද කාර් එකෙන් බැහැලා කී එක සිකියුරිටිට දිලා ජින් ගාවට ගියා.......නම්ජූන් ජින් එක්ක ටිකක් දුර යනවත් එක්ක ජින්ගේ කකුල් දෙක වාරු නැතුව එකපාරටම වැටෙන්න ගියා.......ඒත් එක්කම නම්ජූන් ජින්ගේ ඉන ගාවින් අත යවලා ජින්ව වැටෙන්න නොදී අල්ල ගත්තා........

Namjoon : ජින් පරිස්සමින් .........

Jin : ආහ්.........මං හොදින්.......

Namjoon : ම්ම්ම් මං වඩා ගන්නද.........

Jin : ඕනෙ නෑ ජූන් .......කට්ටිය ඉන්නවා......අනික මේවා ඔයාගේ වැරදි........

ජින් නම්ජූන්ට ගස්සලා අහක බලා ගන්න ගමන් කිව්වා ........

Namjoon : ම්ම්ම්ම්........මං දන්නවා මැනික මගේ වැරදි.......මං ඒක හරිගස්සන්නම්......

 𝐃𝐚𝐫𝐤 𝐃𝐫𝐞𝐚𝐦 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄Where stories live. Discover now